• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රිපාල ෆෝන් 6කින් නිලන්ත එක්ක කරපු රහස් සාකච්ජා කොමිසමේදී පළමුවරට එළියට එයහි

November 1, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
මෛත්‍රිපාල ෆෝන් 6කින් නිලන්ත එක්ක කරපු රහස් සාකච්ජා කොමිසමේදී පළමුවරට එළියට එයහි
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරිදා එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක ජනාධිපති කොමිසමේ කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන නොවැම්බර්යේදීය. කොවිඞ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කොමිසමේ කටයුතු මේ වන විට අඩපණ වී ඇති බැවින් තවත් කෙටි කාලයකට කොමිසමේ කාලය දීර්ඝ වනු ඇත. ඒ එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් මෙන් පාස්කු ප්‍රහාරයේ මෙතෙක් හෙළි නොවූ රහස් හෙළිවන්නට ගන්නේ දැන් වන බැවිනි.

මෙතෙක් කලක් පාස්කු කොමිසම හමුවේ එවකට සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සඳහන් කරනු ලැබුවේ තමා බුද්ධි තොරතුරු ලබාදෙන්නේ ආරක්ෂක ලේකම්වරයාට බවය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් වැඩි කතාබහක් නොතිබුණු බවද ඔහු කීවේය.

එහෙත් පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය ජනාධිපතිවරයා භාවිතා කළ දුරකතන 06ක් හදුනා ගනිමින් නිලන්ත ජයවර්ධන එම තනතුරට පත්වූ’දින සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග උදේ හවා කළ කථාබහ සම්බන්ධයෙන් තොරතුරු ගොන්නක්ම රැස්කර ඇත්තේ නිලන්ත කියන්නේ ඇත්තක්දැයි කොමිසම හමුවට ඉදිරිපත් කරමිනි. මෛත්‍රීපාල සිරිසේන සහ නිලන්ත ජයවර්ධන අතර පැවැති දුරකතන සංවාද ඇතුළත් දුරකතන විශ්ලේෂණ ගොනුව පිටු 1000කට කිට්ටුය. දීර්ඝ ඇමතුම් පවා එහි ගොනුවී ඇත්තේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විමර්ශන ඒකකයට පවසා ඇත්තේ නිලන්ත ජයවර්ධන තමාට උදේ හවා දුරකතන ඇමතුම් දෙමින් රටේ ආරක්ෂක තත්වය මෙන්ම දේශපාලන තත්වය ගැන තොරතුරු දැනුම් දෙන බවය. එහෙත් මෛත්‍රිපාල එක හෙලා පවසන්නේ පාස්කු ප්‍රහාරය ගැන කිසිවක් නිලන්ත තමාට නොපැවසූ බවය.

කවුරුන් මෙහිදී ඇත්ත කියන්නේදැයි තවමත් ඇත්තේ ගැටලුවක් ලෙසිනි. කෙසේ වෙතත් දැන් පැහැදිලිවම හෙළිවී ඇත්තේ නිලන්ත ජයවර්ධන ආරක්ෂාව සම්බන්ධයෙන් සහ දේශපාලන තත්වය ගැන නිරන්තරයෙන් මෛත්‍රීපාල ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති බවකි. එය බුද්ධි ප්‍රධානියාගේ වගකීමකි. ඇතැම් මාසවල මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ එක් දුරකතනයකට පමණක් නිලන්තගෙන් ලැබී තිබුණු ඇමතුම් ගණන 150කට අධිකය. නිලන්ත ජයවර්ධන ජනාධිපතිවරයාට ඇමතුම් ගන්නා විට එම ඇමතුම යොමු වන්නේ දුරකතන හයෙන් එකකටය. එම ඇමතුම් සම්බන්ධිකරණය කරන්නේ පැජට් පාරේ පිහිටි නිවසෙනි. ඒ සදහා පුහුණුව ලැබූ ගුවන් නිලධාරීන් කණ්ඩායමක් සිටියේය. ජනාදිපතිවරයාට ලැබෙන දුරකතන ඇමතුම් සම්බන්ධීකරණය කළේ ඒ අය විසිනි.

විමර්ශන ඒකකයේ විශේෂ අවධානයකට යොමුවී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවෙන් ලද තොරතුර ලද අප්‍රේල් 04 වෙනිදා සිට ප්‍රහාරය එල්ලවූ දින දක්වා කාලය තුළ නිලන්ත ජයවර්ධනගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලද දුරකතන ඇමතුම් කෙරෙහිය. එහිද පෙනී ගොස් ඇත්තේ දෙදෙනා අතර සුපුරුදු ලෙස සම්බන්ධකම පැවැති බවකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 16 වෙනිදා ප්‍රතිකාර සදහා සිංගප්පූරුවට ගොස් සිටියදීද නිලන්ත ජයවර්ධන ඔහු සමග දුරකතනයෙන් සම්බන්ධකම් පවත්වා ඇතැයි විමර්ශන නිලධාරීන් හෙළිකරගෙන ඇත්තේ සාක්ෂි සහිතවය.

පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙරද නිලන්ත ජයවර්ධන සහ ජනාධිපතිවරයා අතර දුරකතන සම්බන්ධයක් පවත්වා ඇතත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පවසන්නේ තමා රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටි බැවින් එම ඇමතුම ගැන තමාට කිසිවක් මතකයේ නොමැති බවය. එහෙත් හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරු යන විට රැගෙන ගිය ඔහුගේ ශරීරාරක්ෂක පොලිස් පරීක්ෂකවරයාගෙන් කෙරනු ප්‍රශ්න කිරීම්වලදී පෙනී ගොස් ඇත්තේ එම ඇමතුම ලැබෙන විට ජනාධිපතිවරයා සිට ඇත්තේ රෝහලින් පිටත බවය. ඒ අනුව පාස්කු ප්‍රහාරය එල්ල වූ දින එම ප්‍රහාරයට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නිලන්ත ජයවර්ධන අතර පැවැති දුරකතන සම්බන්ධතාවය තවමත් ඇත්තේ අභිරහසක් ලෙසිනි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සදහන් කරන්නේ නිලන්ත ජයවර්ධන තමාට එම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ බුද්ධි තොරතුර ගැන දැනුවත් නොකිරීම ලොකු වරදක් බවකි. ඒ අනුව එම ඇමතුම ගැන නිලන්ත ජයවර්ධන ඉදිරි දිනකදී කුමක් සඳහන් කරයිද යන්න ගැන කොයි කවුරුත් සිටින්නේ විමසිලිමත්වය. ඒ එදා පාස්කු ප්‍රහාරය එල්ලවනු ඇතැයි විදෙස් බුද්ධි අංශයක් අනතුරු අඟවා තිබියදී නිලන්ත ජයවර්ධන එවකට සිටි ජනාධිපතිවරයා සමග ඒ ගැන කථා නොකර සතුටු සාමීචියේ නොසිටින බැවිනි.

SendShareShare
Previous Post

අජිත් රෝහණයි-දේශබන්දුයි මත 2ක

Next Post

දවස් 2කට OICලා දෙන්නෙක් මරුට: අද සීගිරියේ

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.