ගම්පහ දිස්ත්‍රික්කයට අද (21) පස්වරු 10 සිට ලබන සඳුදා උදෑසන 5 දක්වා බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
කොරෝනා වයිරසය දිස්ත්‍රික්කය පුරා පැතිර යාම පාලනය කිරීම අරමුණු කරගෙන මෙම පියවර ගෙන ඇති බව දැනගනන්ට ඇත.










