• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රහස් පොලිසිය සජිත්ගේ ගෙදරට පනී

October 16, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
රහස් පොලිසිය සජිත්ගේ ගෙදරට පනී
Share on WhatsAppShare on Facebook

රිෂාඩ් බදුර්දීන් විසින් සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී ඇතැයි කියන දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවෙසට ගොස් තිබේ.

මේ සම්බන්ධයේන විරෝධය පළ කරමින් විපක්ෂ නායක මාධ්‍ය ඒකකය නිවේදනයක්ද නිකුත් කොට තිබේ.

එම නිවේදනය මෙසේය.

විපක්ෂ නායක මාධ්‍ය අංශය නිකුත් කළ විශේෂ නිවේදනය. 

දිනෙන් දින සිය අසාර්ථකත්වය ඔප්පු කරමින් සිටින ආණ්ඩුව, රටේ ප්‍රමුඛතාවයන් කෙරෙහි සංවේදී වනවා වෙනුවට විකට රසාංග ඉදිරිපත් කරමින් සිටී.

මේ මොහොතේ දහසකුත්  එකක් ප්‍රශ්න රට පුරා ඇති අතර එදා වේල පිරිමසා ගැනීම පවා ජනතාවට බලවත් ගැටලුවක් බවට පත්ව තිබේ. කොරෝනා දෙවෙනි රැල්ල රට පුරා විසිරී ඇති අතර ජන ජීවිත බිදවැටී ඇත.බොහොමයක් වෙළද සැල්,රාජ්‍ය ආයතන,බැංකු සහ වෙනත් ආයතන රැසක්ම වසා දමා තිබේ. දිනෙන් දින හමුවන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ඉහල යන අතර සෞඛ්‍ය අංශවල අඩුපාඩු සහ ගැටලු බොහෝය.පළමු කොරෝනා රැල්ලෙන් කබලට වැටුණු ජීවිත දෙවෙනි රැල්ලෙන් ලිපට වැටී ඇත.

මේ සියල්ල මැද ආණ්ඩුව සිය නවතම නාඩගම රගදක්වා ඇත්තේ රිෂාඩ් බදූර්දීන් මහතා අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම ලෙසට ය. විශේෂ පොලිස් කණ්ඩායම් හයක් යොදවා දෙදිනකට වැඩි කාලයක් ගතකර ඇති නමුත් තවමත් බදූර්දීන් මහතාව අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත. ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක්ද නැත. 

දැන් එය ආණ්ඩුවේ විකට රසාංගයක් බවට පත්ව ඇති අතර රහස් පොලිසිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසට පැමිණ කට උත්තර ලබා ගැනීම දක්වා එම රසාංගය  දිගු වී තිබේ. රහස් පොලිසිය විපක්ෂ නායකයාගෙන් විමසා ඇත්තේ අදාල දිනයේ රිෂාඩ් බදූර්දීන් මහතා සහ විපක්ෂ නායකයා අතර දුරකතන ඇමතුමක් ඇතිවූයේ  ඇයිද කියාය.

මෙය කොතරම් විහිළු සහගත තත්ත්වයක් ද කිවහොත් විපක්ෂ නායකයාට සිය පාර්ශවයේ මන්ත්‍රීවරයෙකුගෙන් ඇමතුමක් ලැබීම පවා ආණ්ඩුවට ප්‍රශ්නය කි.සිය මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීම,ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම විපක්ෂ නායකයා සතු කාර්‍යභාරයක් මෙන්ම වගකීමක්ද වේ.සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා ලෙස සිය වගකීම අකුරටම ඉටු කළේය.නීතිගරුකබව මෙන්ම නීතියට අනුව කටයුතු කිරීමද පිළිබඳව දැඩි සේ විශ්වාස කරන විපක්ෂ නායකයා කිසිදු විටෙක අනීතික කටයුතු වලට ඉඩකඩ ලබා දී නැත. එහෙත් ආණ්ඩුව සිය දුෂ්ඨ අරමුණු පෙරදැරිව මේ සිදුවීම දේශපාලන අරමුණකට ගෙන පිළිකුල් සහගත වැඩපිළිවෙළක් දියත්කර ඇති බව පෙනේ. අනෙක් අතට ආණ්ඩුව රිෂාඩ් බදූර්දීන් මහතා ව අත් අඩංගුවට ගන්නට විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇතිබවට පාරම් බායි.එතැන් සිට දෙදිනක් ගතවී ඇතත් එය සිදු නොවීමෙන් ගම්‍ය වන්නේ ආණ්ඩුව සහමුලුන්ම තිර පිටපතකට කටයුතු කරන බවය.ආණ්ඩුව කළයුත්තේ රටේ පවත්නා බරපතල ව්‍යසනය කෙරෙහි අවධානය යොමු කොට වහාම අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමය.

ඒ වෙනුවට ආණ්ඩුව විසිවෙනි සංශෝධනය සහ වෙනත් සිල්ලර කාරණා මත යැපෙමින් එදාවේල දේශපාලනයක් කරමින් සිටින බව අවධාරණය කළ යුතුය.නීතියට හිස නැමීමත්,ඊට ගරු කිරීමත් පිළිබඳව  සමගි ජනබලවේගයට ආණ්ඩුව ටියුෂන් දියයුතු නැති අතර වහාම ආණ්ඩුව රටේ ප්‍රමුඛතා හදුනාගැනීමේ ක්‍රියාවලියට අවතීර්ණ වියයුතු බව සිහිපත් කරමු.

විපක්ෂ නායක මාධ්‍ය අංශය 

SendShareShare
Previous Post

13 කැබිනට් හමුවට ආ මාධ්‍යවේදීන්ට ගෙදරම ඉන්න කියයි

Next Post

කෑගල්ලේ ගම් 5ක් වහයි

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.