වසර අටකට පසු කොළඹ කොටස් වෙළෙදපොළ ඉහළම වර්ධනය පසුගිය සැප්තැම්බර් මාසයේ වාර්තා කිරීමට සමත්ව ඇත.
පසුගිය මැයි මාසය හා සසදන විට එය 23%ක වර්ධනයක් බව කොටස් වෙළෙදපොළ ආරංචි මාර්ග සදහන් කරයි.
මූඩීස් ආයතනය මගින් ලංකාවේ ආර්ථිකය ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙළා තිබියදීත් සැප්තැම්බර් මස මෙවැනි අගයක් වාර්තා කිරීම විශේෂ සිදුවීමක් බවද ඔවුහු පෙන්වා දෙති.










