ADVERTISEMENT
61 වන බණ්ඩාරනායක ගුණ සමරු උත්සවය ඊයේ (26) හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිට පැවැති අතර ඊට ශ්‍රිලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී නොවීම විශේෂ සිදුවීමක් විය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් වන නිමල් සිරිපාලද සිල්වා, දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් සහ අතාවුද සෙනෙවිරත්න ඇතුලු කිහිපදෙනෙක් සහභාගී වී සිටියහ.