20 වන සංශෝධනයේ ඇති ඇතැම් වගන්තති සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කරමින් ආණ්ඩුව ගෙන ඒමට විශාල කැපකිරීමක් කළ සංවිධාන රැසක් විසින් ලිපියක් යොමු කොට ඇත.
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නමින් මෙම ලිපිය ඉදිරිපත් කොට තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ශ්රී ලංකා නීතිඥ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, ශ්රී ලංකා රේගු නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංවිධාන ගණනාවක් විසින් අත්සන් සහිතව මෙම ලිපිය යොමු කර ඇත.
එම ලිපිය මෙසේය.












