ගොනාකෝවිලේ රොහා නැමැති පාතාල කල්ලි සාමාජිකයා පොලිස් වෙඩිපහරින් මිය යාමත් සමග සාදයක් සංවිධාන කළ ප්‍රතිවිරුද්ධ පාර්ශවය වන ගොනාකෝවිලේ අංජුගේ සොහොයුරිය ඇතුලු කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට ඇත.
ගොනාකෝවිලේ රොහා ඝාතනය කිරීම සදහා ගොනාකෝවිලේ අංජු කෝටි 5ක විවෘත ලන්සුවක් තබා තිබූ බවක්ද දැනගන්නට ඇත.










