ගීත 40,000කට අධික සංඛ්‍යාවක් ගායනා කොට ඇති ඉන්දියාවේ සම්මානනීය ගායන ශිල්පියෙකු වන එස්.පී. බාලසූබ්‍රමනියම් මහතා නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
මියයන විට 74 වන වියේ පසුවූ චෙන්නායි හි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.
ඉකුත් අගෝස්තු මස 05 වෙනිදා සිට බාලසුබ්‍රමනියම් මහතා නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව සිටියේයත










