• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් Made in Sri Lanka රට යවන්න සූදානම්

September 24, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
බැසිල් Made in Sri Lanka රට යවන්න සූදානම්
Share on WhatsAppShare on Facebook

සෘජු විදේශ ආයෝජන මත ශ්‍රී ලංකාවේ නිපදවන අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය උපකරණ, දේශිය හා විදේශිය වෙළඳපොළට නිකුත් කිරීම තුළින් දේශිය වෛද්‍ය උපකරණවල අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීමටත්, අපනයනය තුළින් ආර්ථීක සංවර්ධනයත් ඇති කරගත හැකි බව ආර්ථික පුනර්ජිවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

“Made in Sri Lanka” ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරගම පිහිටුවා ඇති වෛද්‍ය පරිභෝජන උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් ටෙක්නොමෙඩික්ස් ෆ්ලෙක්සිකෙයා ආයෝජන පුද්ගලික සමාගමේ නිලධාරින් සමඟ ඊයේ (23) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදි බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

ටෙක්නොමෙඩික්ස් – ෆ්ලෙක්සිකෙයා ආයතනයේ සාමාන්‍යාධිකාරි සංජීව ජයසිංහ මහතා සඳහන් කර සිටියේ එක්සත් රාජධානිය මඟින් මේ සඳහා ඩොලර් මිලියන 15කට වැඩි ආයෝජනයක් සිදු කර ඇති බවයි.

මේ වන විට කර්මාන්තශාලාව නිෂ්පාදන කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම සූදානම් කර ඇති අතර තවත් මාසයකින් පමණ පළමු බහාලුම් අපනයනය සඳහා අවසර ලබාගැනීමට හැකි බවද ඒ මහතා පැවසුවේය.

එමෙන්ම මෙම කර්මාන්තශාලාව කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා රජයෙන් විශාල සහයක් ලැබුණු බවත් එසේම නිෂ්පාදනය කරන සියලු උපකරණ“Made in Sri Lanka”ලාංඡනය සහිතව අන්තර්ජාතික වෙළඳපොළට නිකුත් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම කර්මාන්තශාලාව මඟින් නිපදවන වෛද්‍ය පරිභෝජන උපකරණ වලින් 95%ක් අපනයනය කරන අතර දේශිය අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා ඉතිරි 5% යොදවන බවද සාකච්ඡාවේදි ඔවුන් පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාව සඳහා ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න,ලලිත් එල්ලාවල,ජයන්ත කැටගොඩ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරල් සංජීව මුණසිංහ, ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ.ආර්.උඩුවාවල, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ,ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල, ශ්‍රී ලංකාවේ ටෙක්නොමෙඩික්ස් ෆ්ලෙක්සිකෙයා ආයෝජන පුද්ගලික සමාගමේ සභාපති සුජිත් සමරදිවාකර, සාමාන්‍යාධිකාරී සංජීව ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

SendShareShare
Previous Post

අලුත් 1000ක් එයි

Next Post

කතානායකට වැරදි උපදෙස් දීලාද? (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.