• About us
  • Contact us
Monday, July 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාමයෙන් ලංකාව ලෝකයෙන් 67ට! දකුණු ආසියාවෙන් 2ට! I Sri Lanka Latest News

July 13, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලෝකය ලංකාව නිදහස් කරයි! වාර්තාව දිගටම තියාගැනීම බලධාරීන් අතේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 67 වන ස්ථානයට පත් වී තිබෙනවා.Sri Lanka Latest News

ඒ 2026 නවතම ගෝලීය සාම දර්ශකය එළිදක්වූ වාර්තාවට අනුවයි.

ලොව පුරා රටවල් 163 න් ශ්‍රී ලංකාව 67 වන ස්ථානයේ සිටින බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

දකුණු ආසියානු රවටල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති අතර ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ භූතානයයි.

ඉන්දියාව කලාපයේ පස්වන (05) ස්ථානයේ පසුවන අතර ඇෆ්ගනිස්ථානය කලාපයේ අවම සාමකාමීත්වය සහිත රට ලෙස සටහන්.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ භූතානයට පමණක් දෙවැනි වන දෙවන සාමකාමී රටයි. එය සියයට 2.3ක ප්‍රගතියක්.

මිලිටරිකරණය සහ ගෝලීය සම්බන්ධතා අනුව එක්සත් ජාතීන්ගේ සාම සාධක අරමුදල් දායකත්වය 40.8% කින් ඉහළ යාම නිසා මෙම අංශයේ 6.4% ක දියුණුවක් ලබා තිබෙනවා.

දේශපාලන අස්ථාවරත්වය 25% කින් අඩුවීමත් සමඟ සමස්ත ආරක්ෂාව 1.8% කින් වර්ධනය වුණා.

2022 අර්බුදයෙන් පසු 2024 වසරේ 5% ක ආර්ථික වර්ධනය සහ සාර්ථක ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙයට බෙහෙවින් දායක වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

තවද 2025 ගෝලීය සාම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 97 වන ස්ථානය හිමි කර ගෙන තිබුණා.

SendShareShare
Previous Post

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානය මැදපෙරදිගට ඉලක්කය ගනී! බහරේනයට කුවේටයට ජෝර්දානයට ගහයි! කලාපයම යුද උණුසුමක! I Sri Lanka Latest News

Next Post

අයිස්ලෝලීන් 70%ක් දැන් සුරාලෝලීන්! I Sri Lanka Latest News

MORE NEWS

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති රට පුරා විරෝධතාවක් අරඹයි! Sri Lanka Latest News
Exclusive

සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට එරෙහිව වනජීවිය එළියට බහී! අධ්‍යක්ෂ ජනරාල්ට විරෝධය පළකරමින් ලොකු උද්ඝෝෂණයක්! VIDEO I Sri Lanka Latest News

ආවෙ ඉඩම් අයිතිය දෙනවා කියාගෙන! අවුරුදු 30ක් ජීවත් වෙච්ච LRC ඉඩමෙන් මිනිස්සු දොට්ට දාලා! නුවරඑළියේ විපක්ෂ එකමුතුව මාධ්‍ය හමුවක! PHOTOS I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

අයිස්ලෝලීන් 70%ක් දැන් සුරාලෝලීන්! I Sri Lanka Latest News

ඉරානයේ ‘ආයුධ ගබඩාවට’ අමෙරිකාව ගහන්න පටන් ගනී! පිපිරෙනවා.. පිපිරෙනවා.. ඉවරයක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානය මැදපෙරදිගට ඉලක්කය ගනී! බහරේනයට කුවේටයට ජෝර්දානයට ගහයි! කලාපයම යුද උණුසුමක! I Sri Lanka Latest News

හන්දි ගානේ ලාල්ගෙ නාමල්ගේ පඹයන්ට වදින ගුටි! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

යුද්ධයත් එක්කම ආපහු බොරතෙලුත් නගින්න ගනී! I Sri Lanka Latest News

Load More
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති රට පුරා විරෝධතාවක් අරඹයි! Sri Lanka Latest News
Exclusive

සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට එරෙහිව වනජීවිය එළියට බහී! අධ්‍යක්ෂ ජනරාල්ට විරෝධය පළකරමින් ලොකු උද්ඝෝෂණයක්! VIDEO I Sri Lanka Latest News

වනජීවී දෙපාර්තමේන්තුව ඉස්සරහා හිටි හැටියේම හොදටම ඇවිලෙයි, සෙට් එකක්ම බැහැලා ලොකු සද්දයක් දාන්නේ Sri Lanka Latest News

Read more
ආවෙ ඉඩම් අයිතිය දෙනවා කියාගෙන! අවුරුදු 30ක් ජීවත් වෙච්ච LRC ඉඩමෙන් මිනිස්සු දොට්ට දාලා! නුවරඑළියේ විපක්ෂ එකමුතුව මාධ්‍ය හමුවක! PHOTOS I Sri Lanka Latest News

ආවෙ ඉඩම් අයිතිය දෙනවා කියාගෙන! අවුරුදු 30ක් ජීවත් වෙච්ච LRC ඉඩමෙන් මිනිස්සු දොට්ට දාලා! නුවරඑළියේ විපක්ෂ එකමුතුව මාධ්‍ය හමුවක! PHOTOS I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

අයිස්ලෝලීන් 70%ක් දැන් සුරාලෝලීන්! I Sri Lanka Latest News

ලෝකය ලංකාව නිදහස් කරයි! වාර්තාව දිගටම තියාගැනීම බලධාරීන් අතේ! I Sri Lanka Latest News

සාමයෙන් ලංකාව ලෝකයෙන් 67ට! දකුණු ආසියාවෙන් 2ට! I Sri Lanka Latest News

ඉරානයේ ‘ආයුධ ගබඩාවට’ අමෙරිකාව ගහන්න පටන් ගනී! පිපිරෙනවා.. පිපිරෙනවා.. ඉවරයක් නෑ! VIDEO I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානය මැදපෙරදිගට ඉලක්කය ගනී! බහරේනයට කුවේටයට ජෝර්දානයට ගහයි! කලාපයම යුද උණුසුමක! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper