• About us
  • Contact us
Friday, July 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඍජු අධිරාජ්‍යවාදය වක්‍ර අධිරාජ්‍යවාදය පරාජය කරන අතරේ මහා සංඝරත්නයට එරෙහි කුමන්ත්‍රණත් පරාජය කළ යුතුයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 10, 2026
in Exclusive
Reading Time: 9 mins read
A A
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඍජු අධිරාජ්‍යවාදය වක්‍ර අධිරාජ්‍යවාදය පරාජය කරන අතරේ මහා සංඝරත්නයට එරෙහි කුමන්ත්‍රණත් පරාජය කළ යුතුයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටක් ලෙස අද අප අභියෝග රැසකට මුහුණ දෙන බවත් සෘජු අධිරාජ්‍යවාදීන් පරාජය කරමින් නිදහස ලැබුවා සේ අද ක්‍රියාත්මක වක්‍ර අධිරාජ්‍යවාදය ද පරාජය කළ යුතු බවත් විවිධ රටවල සංවිධානවල ආයතනවල ගොදුරන් බවට පත් වීමට ඉඩ නොදී මේවා පරජය කළ යුතු බවත් අප රටේ සෛරීත්වය කෙලෙසන විවිධ උත්සාහ පරාජය කර ඒකීයභාවය සෛරීත්වය භෞමික අඛණ්ඩතාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුරකිමින් භූදේශපාලන කුමන්ත්‍රණ පරාජය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහා විහාරවාශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය හා එක්වෙමිනි.

සමගි උපසම්පදාව නැවත වරක් ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් බවත් ඒ තුළ මහා සැනසීමක් ආශිර්වාදයක් ගිහියන්ට ලැබෙන බවත් විවිධ අවස්ථාවල ධර්ම විකෘති ආදී ශාසන විරෝධී අවස්ථා රැසක් අද නිර්මාණය කරමින් බුදුදහම විකෘති භාවයට ලක් කරන යම් යම් කොට්ඨාස ඇති නිසා මේවා පරාජය කළ යුතු බවත් මහා සංඝරත්නයට නින්දා අපහාස කිරිම් ආදියද සිදුවන නිසා පක්ෂ භේදයකින් තොරව ඒවා පරාජය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම මහා සංඝරත්නයට එරෙහිව එල්ල කරන ප්‍රහාරද භේද බින්න නොතකා පරාජය කළ යුතු බවත් ඒ සඳහා සියලු දෙනා එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද අද අප ජීවත් වන්නේ තාක්ෂණයෙන් දියුණු යුගයක බවත් මිනිසාගේ මනස තුළ තිබෙන ගැටලුවලට තවමත් විසදුම් නැති බවත් අවිආයුධ දියුණ වුවත් සන්නිවේදය දියුණු වුවත් මිනිසුන්ගේ සිත දියුණු නැති බවත් මනුෂ්‍ය ගුණාංග පිරිහීමකට ලක්වු කාලයක උපසම්පන්න භික්ෂුවක් යනු සමාජයට අවශ්‍ය චරිතයක් බවත් ධර්මයේ ප්‍රායෝගික වටිනාකම ලොවට ගෙනයන්න මේ මහා සංඝරත්නය සුවිශාල මෙහෙයක් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉතිහාසයේ දුෂ්කර කා⁣ලයේ රට ආරක්ෂා කර ශක්තිමත් කරමින් අධ්‍යාපනය ආගම දහම රකින අමිල මෙහෙවර ඉටු කළේ මේ මහා සංඝරත්නය නිසා මහා සංඝරත්නයට ගෞරවය දැක්වීම යනු මුළු මහත් ශිෂ්ටාචාරයටම ගෞරව දැක්වීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

භික්ෂුවගේ ජීවිතය කැපවී ඇත්තේ තමා වෙනුවෙන් නොව සමාජය වෙනුවෙන් බවත් එවැනි උපසම්පදා වගකීමක් බාර ගැනීමේ උතුම් පුන්‍ය මහෝත්සවයක් කරා එක්වීමට ලැබීම මහත් භාගයක් බවත් බුදුදහමේ සමානාත්මතාවය සාධාරණත්වය හා කරුණාව ප්‍රායෝගිකව සමාජ ගත කරන්න අමරපුර නිකාය සුවිශේෂ මෙහෙවරක් ඉටු කරන බවත් එය සමාජ සාධාරණත්වයේ හා යුක්තියේ සංකේතයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

කැන්ඩි ළමිස්සි යොවුන් සිහින ලෝකෙට ආයුබෝවන් කියයි! I Sri Lanka Latest News

Next Post

මීගමුවේ මරණ 27න් 25කටම වගකියන්න ඕනේ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර! මන්ත්‍රී ප්‍රසාද් කැට තියලා එහෙම කියන්නේ ඇයි? මෙන්න හේතු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 4 පිරවීම ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් අනුරට උපදෙස් ලියුමක්! ජ්‍යෙෂ්ඨත්වය-සුදුසුකම්-කුසලතාව-විනිවිද බව සලකා බලන්න! I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය අනුරට දෙවැනි ලියුමත් ලියයි! උමරිමාධිකරණවල පුරප්පාඩු ගැන මතක් කරයි! හැබැයි යවපු පළවෙනි ලියුමටත් උත්තරයක් එවලා නෑ! I Sri Lanka Latest News

සිරකරුවෙක් දින 5ක් තිස්සේ අතුරුදන්! වැලිකඩ බන්ධනාගාරයම කනපිට පෙරළුවත් වෙච්ච දෙයක් හොයාගන්න බැරිවෙලා!
Exclusive

මීගමුවෙන් වැලිකඩට එවූ රැඳවියන්ට පහර දුන්නාද? මහ රෑ වැලිකඩට ආ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට වැලිකඩ ප්‍රධාන ජේලර් දොර වහයි! රෑ නිසා යන්න දෙන්න බෑ කියලා! I Sri Lanka Latest News

රාජපක්ෂලාගේ සල්ලි හංගන් ඉන්න ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ලංකාවට සල්ලි අරන් ඇවිත් මන්ත්‍රීවරු ගන්න හදනවා! එක මන්ත්‍රී කෙනෙකුට කෝටි 10යි! රනිල් මටත් කතා කළා! රාජිත මහා හෙළිදරව්වක් කරයි! (VIDEO)
Exclusive

රාජිතගේ එක නඩුවක විමර්ශන අවසන්! මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

ටිල්වින් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් රාජා හමුවෙයි! I Sri Lanka Latest News

Load More

ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4 පිරවීමේ දීර්ඝ කාලීන ප්‍රමාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක්...

Read more
සිරකරුවෙක් දින 5ක් තිස්සේ අතුරුදන්! වැලිකඩ බන්ධනාගාරයම කනපිට පෙරළුවත් වෙච්ච දෙයක් හොයාගන්න බැරිවෙලා!

මීගමුවෙන් වැලිකඩට එවූ රැඳවියන්ට පහර දුන්නාද? මහ රෑ වැලිකඩට ආ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට වැලිකඩ ප්‍රධාන ජේලර් දොර වහයි! රෑ නිසා යන්න දෙන්න බෑ කියලා! I Sri Lanka Latest News

රාජපක්ෂලාගේ සල්ලි හංගන් ඉන්න ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ලංකාවට සල්ලි අරන් ඇවිත් මන්ත්‍රීවරු ගන්න හදනවා! එක මන්ත්‍රී කෙනෙකුට කෝටි 10යි! රනිල් මටත් කතා කළා! රාජිත මහා හෙළිදරව්වක් කරයි! (VIDEO)

රාජිතගේ එක නඩුවක විමර්ශන අවසන්! මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

ටිල්වින් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් රාජා හමුවෙයි! I Sri Lanka Latest News

ටිල්වින් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් රාජා හමුවෙයි! I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.