• About us
  • Contact us
Wednesday, July 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලිපිලේඛන බාහිර පාර්ශ්වයන්ට දී සංවිධානාත්මක අපරාධවලට අනුබල දීලා! කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය CIDයෙන් අත්අඩංගුවට! I Sri Lanka Latest News

July 8, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ලේඛන බාහිර පාර්ශ්වයන්ට ලබා දී සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.Sri Lanka Latest News

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුඳුවත්ත පොලිස් වසමේ පිහිටි කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය, මූල්‍ය අපරාධ විමර්ශන ඒකක දෙක වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය වශයෙන් සිට එම කාර්යාලයේ පත්තිරු, වෙළුම්, ඔප්පුවල දෙවන පිටපත්වල, වෙළුම්වල බැඳ ඇති ලේඛන බාහිර පාර්ශ්වයන්ට ලබා දී සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබලදීම කුමන්ත්‍රණය, නීත්‍යානුකූල අයිතිකරුවන්ගෙන් ව්‍යාජ ලෙස ලේඛන සකස් කොට එකී ඉඩම් බැහැර කිරීම සිදුකර ඇති බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

දණ්ඩ නීති සංග්‍රහයේ 109,113 සමග කියවිය යුතු 113 (ආ) 158 දරන වගන්ති ප්‍රකාරව වැරැදි සිදු කිරීම හා පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරැදි පිළිබඳ පනත ප්‍රකාර වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය පන්නිපිටිය රුක්මලේ පදිංචි 51 හැවිරිදි තැනැත්තියක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය, මූල්‍ය අපරාධ විමර්ශන ඒකක දෙක විමර්ශන පවත්වනවා.

SendShareShare
Previous Post

මහර බන්ධනාගාරයේ වෙඩි තියපු වෙලාවේ එදා 17 වැනි පුටුවේ හිටපු හුරුබුහුටි මන්ත්‍රී අනුර කුමාර කියපු කතාවක් සහ ජුලම්පිටිය අමරේ ගැන අතීත කතාවක් කියමින් චාමර පාර්ලිමේන්තුව රස සාගරයක ගිල්වයි! ‘මචන් උඹලටත් වැරදුණා.. අපිටත් වැරදුණා.. ජුලම්පිටියේ අමරෙත් එක්ක හිටපු මහින්දව ජනාධිපති කළේ උඹලයි අපියි තමයි..! VIDEO I Sri Lanka Latest News

Next Post

හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර වංචා දූෂණ විමර්ශනයෙන් අත්අඩංගුවට! I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලඥයන්ගෙන් අහනවා වගේ පැන පැන ගොවියන්ගෙන් වී වගාව ගැන ප්‍රශ්න කරන්න ගිය සිරස මාධ්‍යවේදියා ගොවියන්ගෙන් කන පැලෙන්න අහගනී! තව පොඩ්ඩෙන් ගුටිත් කනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයන්ගෙන් අහනවා වගේ පැන පැන ගොවියන්ගෙන් වී වගාව ගැන ප්‍රශ්න කරන්න ගිය සිරස මාධ්‍යවේදියා ගොවියන්ගෙන් කන පැලෙන්න අහගනී! තව පොඩ්ඩෙන් ගුටිත් කනවා! VIDEO I Sri Lanka Latest News

2022 එක්ලක්ෂ තිස්අටදාහක් හිරේ ගිහින්! Sri Lanka Latest News
Exclusive

හිරගෙවල් පිරෙන හේතුව රස පරීක්ෂක වාර්තා පමා වීම! 6300ක් හිරවෙලා..! VIDEO I Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘නියපොත්තෙන් කඩන්න තිබුණු දේ මේක සර්.. අපිට ඕඩර් එක දුන්නා නම්..’ කියලා අවමගුලට ගිය අධිකරණ ඇමැතිට නිලධාරියෙක් කිව්වා! කව්ද මේකට ඕඩර් එක දුන්නෙ නැත්තේ..? දැන් කමිටුව හමුවට ගිහින් උත්තර දෙන්න කලින් අධිකරණ ඇමැති තනතුරෙන් අයින් වෙන්න! හදනවා කියපු අලුත් දේශපාලන සංස්කෘතිය මේකද? මුජිබර් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

කපිල චන්ද්‍රසේනගේ සිරුර ගාව තිබී සොයාගත් නාඳුනන ඖෂධ වර්ග ගැන ඉල්ලපු රස පරීක්ෂක වාර්තාව තාම නෑ! පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාත් නෑ! අධිකරණයෙන් සිහි කැඳවීම්! I Sri Lanka Latest News

රනිල්ට වැලිකඩට යන්න වුණේ මෙන්න මේ නිසා! සම්පූර්ණ විස්තරයම තියෙනවා! I Sri Lanka Latest News
Exclusive

රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන්! උධෘත නීතිපතිට යවලා! CIDය අද අධිකරණයට කියයි! I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

කොළඹට මාරු කරපු තවත් බන්ධනාගාර නියාමකයෙක් මරුට! දැන් මරණ ගණන 28යි! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයන්ගෙන් අහනවා වගේ පැන පැන ගොවියන්ගෙන් වී වගාව ගැන ප්‍රශ්න කරන්න ගිය සිරස මාධ්‍යවේදියා ගොවියන්ගෙන් කන පැලෙන්න අහගනී! තව පොඩ්ඩෙන් ගුටිත් කනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයන්ගෙන් අහනවා වගේ පැන පැන ගොවියන්ගෙන් වී වගාව ගැන ප්‍රශ්න කරන්න ගිය සිරස මාධ්‍යවේදියා ගොවියන්ගෙන් කන පැලෙන්න අහගනී! තව පොඩ්ඩෙන් ගුටිත් කනවා! VIDEO I Sri Lanka Latest News

අද දින පාර්ලිමේන්තුව අසලට සිය ප්‍රශ්න රැගෙන ආ ගොවීන්ගෙන් ප්‍රශ්න කිරීමට ගිය සිරස මාධ්‍යවේදියා හට ගොවීන්ගේ විරෝධය පළවූයේ මෙසේය.Sri Lanka...

Read more
2022 එක්ලක්ෂ තිස්අටදාහක් හිරේ ගිහින්! Sri Lanka Latest News

හිරගෙවල් පිරෙන හේතුව රස පරීක්ෂක වාර්තා පමා වීම! 6300ක් හිරවෙලා..! VIDEO I Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

‘නියපොත්තෙන් කඩන්න තිබුණු දේ මේක සර්.. අපිට ඕඩර් එක දුන්නා නම්..’ කියලා අවමගුලට ගිය අධිකරණ ඇමැතිට නිලධාරියෙක් කිව්වා! කව්ද මේකට ඕඩර් එක දුන්නෙ නැත්තේ..? දැන් කමිටුව හමුවට ගිහින් උත්තර දෙන්න කලින් අධිකරණ ඇමැති තනතුරෙන් අයින් වෙන්න! හදනවා කියපු අලුත් දේශපාලන සංස්කෘතිය මේකද? මුජිබර් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

කපිල චන්ද්‍රසේනගේ සිරුර ගාව තිබී සොයාගත් නාඳුනන ඖෂධ වර්ග ගැන ඉල්ලපු රස පරීක්ෂක වාර්තාව තාම නෑ! පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාත් නෑ! අධිකරණයෙන් සිහි කැඳවීම්! I Sri Lanka Latest News

රනිල්ට වැලිකඩට යන්න වුණේ මෙන්න මේ නිසා! සම්පූර්ණ විස්තරයම තියෙනවා! I Sri Lanka Latest News

රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන්! උධෘත නීතිපතිට යවලා! CIDය අද අධිකරණයට කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.