මීගමුව බන්ධනාගාරයේ හට ගත් නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ. Sri Lanka Latest News
මේ අතර බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියෙකු ද හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබුණේ, ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුවය.









