• About us
  • Contact us
Monday, July 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්ලීන් ශ්‍රී ලංකා කෝ? ඩෙංගු 61000ත් පැන්නුවා..! පැය 24ට ලෙඩ්ඩු 2604ක්! I Sri Lanka Latest News

July 6, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.Sri Lanka Latest News

ගත වූ පැය 24ක කාලය තුළ පමණක් රෝගීන් 2,604ක් වාර්තා වී ඇති බවද එම ඒකකය පෙන්වා දී ඇත.

සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් එනම් සියයට 52.50ක ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 32,054කි. 

එමෙන්ම දකුණු පළාතෙන් රෝගීන් 9,674ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 5,237ක් ලෙස වාර්තා වී ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් නිවේදනය කරන්නේ මධ්‍යම පළාතෙන් රෝගීන් 4,823ක් ද, නැගෙනහිර පළාතෙන් රෝගීන් 2,979ක් ද, වයඹ පළාතෙන් රෝගීන් 2,778ක් ද වාර්තා වී ඇති බවය.

ඌව පළාතෙන් රෝගීන් 1,550ක්, උතුරු මැද පළාතෙන් රෝගීන් 1,013ක් සහ උතුරු පළාතෙන් රෝගීන් 957ක් වශයෙන් වාර්තා වී ඇත.

දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 12,445කි. 

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12,282ක් වාර්තා වී ඇති අතර මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන රෝගීන් ප්‍රමාණය 4,428කි.

කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,092ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,802ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,588ක් ලෙස ද වාර්තා වේ. 

ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,501ක් ද, කොළඹ මහා නගර සභා බලප්‍රදේශයෙන් රෝගීන් 2,557ක් ද, හම්බන්තොටින් රෝගීන් 1,745ක් ද වාර්තා වී ඇත. 

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,649ක්, කුරුණෑගලින් රෝගීන් 1,629ක්, මඩකලපුවෙන් රෝගීන් 1,220ක් සහ පුත්තලමෙන් රෝගීන් 1,149ක් වශයෙන් වාර්තා වී තිබේ.  

කල්මුණේ ප්‍රදේශයෙන් රෝගීන් 784ක්, මොනරාගලින් රෝගීන් 776ක්, බදුල්ලෙන් රෝගීන් 774ක් සහ යාපනයෙන් රෝගීන් 708ක් වාර්තා වේ. 

මීට අමතරව කළුතර සෞඛ්‍ය විද්‍යායතන බලප්‍රදේශයෙන් රෝගීන් 678ක් ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 656ක් ද, ත්‍රිකුණාමලයෙන් රෝගීන් 563ක් ද, අනුරාධපුරයෙන් රෝගීන් 531ක් ද, පොළොන්නරුවෙන් රෝගීන් 482ක් ද සහ අම්පාරෙන් රෝගීන් 412ක් ද වාර්තා වී තිබේ. 

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 365ක් වාර්තා වන අතර අඩුම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වවුනියාව (94), මන්නාරම (64), කිලිනොච්චි (56) සහ මුලතිව් (35) යන දිස්ත්‍රික්කවලිනි.  

නවතම දත්තවලට අනුව දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 142ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ. 

SendShareShare
Previous Post

මීගමු බන්ධනාගාරය යළි ඇවිළෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

තරුණ නායකයින් 1000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 36 වැනි රොටරැක්ට් දිස්ත්‍රික් මහා සම්මේලනය පැවැත්වෙයි!  නව නායකත්වය නිල වශයෙන් වැඩ භාරගනියි! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවට මාධ්‍ය ඇලජික් වෙයි! ලාල්කාන්ත කැමරාව වැහුවා! වසන්ත සමරසිංහ මයික් එකම අතින් අරන් අයින් කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මාධ්‍ය ඇලජික් වෙයි! ලාල්කාන්ත කැමරාව වැහුවා! වසන්ත සමරසිංහ මයික් එකම අතින් අරන් අයින් කළා! VIDEO I Sri Lanka Latest News

කිලෝව තුන්සීයට යයි! වී හිඟයක් එන ලකුණු! ගෙදරටම ගිහින් වී ගනී! ලොකු හෝල් පුරවයි! පොඩි මෝල් වේලෙයි! හාල් කාලා හමාරයි…!
Exclusive

ආණ්ඩුව තහනම ඉවත් කරයි! දැන් වී-හාල් සත්ත්ව ආහාරවලට දෙන්න පුළුවන්! ගහපු ගැසට් එක අවලංගුයි! I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘අපිට පොලිසියේ මහත්තුරු නිකන් වෙඩි තිබ්බා…!’ මීගමු බන්ධනාගාරයෙන් ආරක්ෂිත ස්ථානවලට අරන් යද්දී රැඳවියන් කෑ ගහලා කියපු දේ…! VIDEO I Sri Lanka Latest News

‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! ආණ්ඩුවේ සිස්ටම් චේන්ජ් එක අසාර්ථකයි! වහාම ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ! වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව බාරගත යුතුයි! VIDEO I Sri Lanka Latest News

මීගමුවේ මොකද වුණේ? මෙන්න බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කරන නිල ප්‍රකාශය! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමුවේ මොකද වුණේ? මෙන්න බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කරන නිල ප්‍රකාශය! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමාට පීඩනය දරාගන්න බැරි වෙලාද? ඒක ජනාධිපතිතුමෙක් කරන කතාවක්ද? පාතාලයේ කෙනෙක් කතා කරනවා වගේනෙ.. අපිට පේන්නේ ජනාධිපතිතුමා බයවෙලා වගේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

2020 මහර බන්ධනාගාර ගැටුමින් රැඳවියන් 8 දෙනෙක් මියයද්දී විපක්ෂයේ ඒිටපු අනුර කුමාර කිව්වේ ඒකෙ වගකීම ආණ්ඩුව ගන්න ඕන කියලයි! අද මීගමු බන්ධනාගාරේ ගැටුමින් 25ක් මැරිලා! වගකීම අනුරගේ ආණ්ඩුව බාරගන්න ඕනෑ! VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට මාධ්‍ය ඇලජික් වෙයි! ලාල්කාන්ත කැමරාව වැහුවා! වසන්ත සමරසිංහ මයික් එකම අතින් අරන් අයින් කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මාධ්‍ය ඇලජික් වෙයි! ලාල්කාන්ත කැමරාව වැහුවා! වසන්ත සමරසිංහ මයික් එකම අතින් අරන් අයින් කළා! VIDEO I Sri Lanka Latest News

අද දින මාධ්‍ය අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් ප්‍රශ්න කරද්දී අමාත්‍යවරයා හිරු නාළිකාවේ මයික්‍රෆෝනය ඉවත් කර පිළිතුරු ලබා දීමට කටයුතු කළේ මෙසේය.Sri...

Read more
කිලෝව තුන්සීයට යයි! වී හිඟයක් එන ලකුණු! ගෙදරටම ගිහින් වී ගනී! ලොකු හෝල් පුරවයි! පොඩි මෝල් වේලෙයි! හාල් කාලා හමාරයි…!

ආණ්ඩුව තහනම ඉවත් කරයි! දැන් වී-හාල් සත්ත්ව ආහාරවලට දෙන්න පුළුවන්! ගහපු ගැසට් එක අවලංගුයි! I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

‘අපිට පොලිසියේ මහත්තුරු නිකන් වෙඩි තිබ්බා…!’ මීගමු බන්ධනාගාරයෙන් ආරක්ෂිත ස්ථානවලට අරන් යද්දී රැඳවියන් කෑ ගහලා කියපු දේ…! VIDEO I Sri Lanka Latest News

‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! ආණ්ඩුවේ සිස්ටම් චේන්ජ් එක අසාර්ථකයි! වහාම ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ! වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව බාරගත යුතුයි! VIDEO I Sri Lanka Latest News

මීගමුවේ මොකද වුණේ? මෙන්න බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කරන නිල ප්‍රකාශය! VIDEO I Sri Lanka Latest News

මීගමුවේ මොකද වුණේ? මෙන්න බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කරන නිල ප්‍රකාශය! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.