• About us
  • Contact us
Monday, July 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

July 6, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීග­මුව බන්ධ­නා­ගා­රයේ රැඳ­වූ­වන් දෙපි­රි­සක් අතර ඇතිවූ ගැටු­මක් දුර­දිග යෑමෙන් දෙදෙ‍ෙ­නක් මිය ගොස් තවත් 34 දෙනකු තුවාල ලබා මීග­මුව රෝහ­ලට ඊයේ (05) දහ­වල් ඇතු­ළත් කර තිබේ.Sri Lanka Latest News

බන්ධ­නා­ගා­රයේ සිටින ප්‍රති­වි­රුද්ධ කණ්ඩා­යම් දෙකක් අතර මේ ගැටුම හට ගෙන ඇති අතර තත්ත්වය උග්‍ර­වීම වැළැ­ක්වීම සහ ආර­ක්ෂාව තහ­වුරු කිරීම සඳහා පොලී­සිය හා විශේෂ කාර්ය බළ­කාය වහාම කැඳ­වී­මට පිය­වර ගෙන ඇත.

ගංජා ඡාවා­රම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන බන්ධ­නා­ගා­ර­ගත කර සිටින කටු­වැ­ල්ලේ­ගම සුරේෂ් පුෂ්ප­කු­මාර නමැති රැඳ­වූ­වෙක් විසින් මෙම ගැටුම මෙහෙ­යවා ඇතැයි අනා­ව­ර­ණය වී තිබෙන අතර බන්ධ­නා­ගා­රය තුළ සිදු­ක­රන මත්කුඩු ජාවා­රම සම්බ­න්ධ­යෙන් නිල­ධා­රීන්ට තොර­තුරු දීමේ සිද්ධි­යක් මුල්කර ගෙන මේ ගැටුම හට­ගෙන ඇතැයි කියැවේ. සිද්ධිය මෙහෙ­යවු බව කියන පුද්ග­ල­යාද තුවාල ලබා ඇතුළේ රැඳී සිටින බව පැව­සෙන අතර තවත් තුවාල ලැබූ පිරි­සක් බන්ධ­නා­ගා­රය ඇතු­ළත ඇති බවත් ඔවුන් එළි­යට රැගෙන රෝහ­ල්ගත කිරී­මට හැකි­යා­වක් නොමැති බවත් බන්ධ­නා­ගාර තොර­තුරු මඟින් කියැවේ.

මෙහිදී තත්ත්වය පාල­නය කිරී­මට මුල් අව­ස්ථා­වේ­දීම බන්ධා­නා­ගාර නිල­ධා­රීන් උත්සහ ගත්තද එය ව්‍යර්ථ වූ තැන ගිනි අවිද රැගෙන නිල­ධා­රීන් බන්ධ­නා­ගා­ර­යෙන් පිටත ආර­ක්ෂක ස්ථාන­යන් ‍‍ වෙත ගොස් ඇත්තේ රැඳ­වූ­වන්ට පලා­යෑ­මට ඉඩ­කඩ අහු­ර­මිනි.

ගැටුම අත­ර­තු­ර­දීම මෙම රැඳ­වූ­වන් දෙදෙනා මිය­ගොස් ඇතැයි සැක­ක­රන අතර ඔවුන් රෝහ­ලට ඇතු­ළත් කරන විටත් මුහුණු හඳු­නා­ගත නොහැකි තත්ත්ව­යෙන් පැවැති බව වාර්තා වේ. මිය­ගිය රැඳ­වූ­වන්ගේ දේහ­යන් මීග­මුව රෝහලේ මෘත ශරී­රා­ගා­ර­යට යොමු කර ඇති අතර ඒ සම්බ­න්ධ­යෙන් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පැවැ­ත්වී­මට නිය­මි­තය. මීග­මුව රෝහ­ලට ඇතු­ළත් කළ රැඳ­වූ­ව­න්ගෙන් 10 දෙන­කුට සැත්කම් සිදු කර ඇතැයි මීග­මුව රෝහලේ අධ්‍ය­ක්ෂ වෛද්‍ය පුෂ්පා ගම්ලත් මහ­ත්මිය පැව­සු­වාය. මේ අයගේ තත්ත්වය බර­ප­තළ නොවන බවද පැවසේ.

මෙම ගැටු­මෙන් තුවාල ලැබූ තවත් රැඳ­වූ­වන් 34 දෙනා­ගෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රැඳ­වූ­වන් දෙදෙ­නකු කොළඹ ජාතික රෝහ­ලට මාරු කිරී­මට මීග­මුව රෝහල් බල­ධා­රීන් පිය­වර ගෙන තිබේ.

SendShareShare
Previous Post

ලෝක කාලගුණ විද්‍යා සංගමයෙන් එල්-නිනෝ ගැන අලුත්ම අනාවැකියක්! ජුලි සිට සැප්තැම්බර් දක්වා භයානකයි! I Sri Lanka Latest News

Next Post

පාතාලය එක්ක කුඩුකාරයො එක්ක ජාවාරම්කාරයො එක්ක සෙට් වෙලා හිටපු පොලිසියේ 1000ක් ගෙදර යවයි! තවත් පිරිසක් ගැන විමර්ශන! Sri Lanka Latest News

MORE NEWS

හිරුණිකා තැඹිලි පාට සාරියක් ඇඳගෙන උද්ඝෝෂණේට ගියේ ඇයි? UN එක ඉස්සරහ රඟපෑ නාට්‍ය මොකද්ද? රනිල් කියපු ත්‍රෛලෝක පත්‍ර කතාවේ සුද්ද සිංහල තේරුම! (VIDEO)
Exclusive

හිරුණිකාගේ ඇපෑලට දිනේ හරි! I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

තත්ත්වය බරපතළ අතට! මීගමුවේ 15ක් මරුට! නිලධාරීන් 4කුත් ඒ අතර! ගැටුම මෙහෙයවා ඇත්තේ කටුවැල්ලේගම සුරේෂ්! I Sri Lanka Latest News

කතා කරලා වැඩක් නෑ! හෙණ ගහන්න ඕන! ඉතුරු රුපියල දෙන්නෙත් නෑ..! රුපියල් 5 දෙන්නෙත් නෑ..! 40ම කළා නම් ඉවරයි! අද ඉඳන් වැඩි වෙච්ච බස් ගාස්තුව ගැන මිනිස්සු කියන කතා..! VIDEO I Sri Lanka Latest News

මීගමු හිරගෙදර අද උදේ ඇතිවූ ගැටුමෙන් තුන්දෙනකු මරුට! දෙන්නෙක්ම ආරක්ෂක නිලධාරීන්! තුවාල ලැබූ 35ක් රෝහලට! තත්ත්වය පාලනය කරන්න අහසට වෙඩි තියයි! VIDEO I Sri Lanka Latest News

මාරාන්තික උපවාස කළාට වැඩක් නෑ වගේ! විභාගය ලියන්නම ඕන! ජනපති කාර්යාලය ඉදිරිපිට උපවාස කරන ගුරු සංවර්ධන නිලධාරීන්ට ඇමැති බිමල් පණිවුඩයක් යවයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහාභාණ්ඩාගාරයේ ටොන් ගාණක් අපිට සල්ලි තියෙනවා..! ඔව් ඒක ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ක්ලීන් ශ්‍රී ලංකා කෝ? ඩෙංගු 61000ත් පැන්නුවා..! පැය 24ට ලෙඩ්ඩු 2604ක්! I Sri Lanka Latest News

Load More
හිරුණිකා තැඹිලි පාට සාරියක් ඇඳගෙන උද්ඝෝෂණේට ගියේ ඇයි? UN එක ඉස්සරහ රඟපෑ නාට්‍ය මොකද්ද? රනිල් කියපු ත්‍රෛලෝක පත්‍ර කතාවේ සුද්ද සිංහල තේරුම! (VIDEO)
Exclusive

හිරුණිකාගේ ඇපෑලට දිනේ හරි! I Sri Lanka Latest News

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී අයුතු සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කිරීමෙන් අනතුරුව...

Read more
මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

තත්ත්වය බරපතළ අතට! මීගමුවේ 15ක් මරුට! නිලධාරීන් 4කුත් ඒ අතර! ගැටුම මෙහෙයවා ඇත්තේ කටුවැල්ලේගම සුරේෂ්! I Sri Lanka Latest News

කතා කරලා වැඩක් නෑ! හෙණ ගහන්න ඕන! ඉතුරු රුපියල දෙන්නෙත් නෑ..! රුපියල් 5 දෙන්නෙත් නෑ..! 40ම කළා නම් ඉවරයි! අද ඉඳන් වැඩි වෙච්ච බස් ගාස්තුව ගැන මිනිස්සු කියන කතා..! VIDEO I Sri Lanka Latest News

කතා කරලා වැඩක් නෑ! හෙණ ගහන්න ඕන! ඉතුරු රුපියල දෙන්නෙත් නෑ..! රුපියල් 5 දෙන්නෙත් නෑ..! 40ම කළා නම් ඉවරයි! අද ඉඳන් වැඩි වෙච්ච බස් ගාස්තුව ගැන මිනිස්සු කියන කතා..! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

මීගමු හිරගෙදර අද උදේ ඇතිවූ ගැටුමෙන් තුන්දෙනකු මරුට! දෙන්නෙක්ම ආරක්ෂක නිලධාරීන්! තුවාල ලැබූ 35ක් රෝහලට! තත්ත්වය පාලනය කරන්න අහසට වෙඩි තියයි! VIDEO I Sri Lanka Latest News

මාරාන්තික උපවාස කළාට වැඩක් නෑ වගේ! විභාගය ලියන්නම ඕන! ජනපති කාර්යාලය ඉදිරිපිට උපවාස කරන ගුරු සංවර්ධන නිලධාරීන්ට ඇමැති බිමල් පණිවුඩයක් යවයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයේ ටොන් ගාණක් අපිට සල්ලි තියෙනවා..! ඔව් ඒක ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper