නේෂන්ස් ලංකා ෆිනෑන්ස් සමාගමේ බලපත්‍රය අත්හිටූවමට ඊයේ දින මහබැංකුව පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
ඒ දහස් ගණන් ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මුල්කරගෙනය.
කෙසේවෙතත් සිය මුදල් තැන්පත් කොට අසරණ වූ දහස් ගණන් ජනතාව වෙනුවෙන් මුලින්ම පාර්ලිමේන්තුවේ කතා කළේ වෙන කවුරුවත් නොව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාය.
ඒ, පසුගිය ජුනි මස 26 වැනි දිනය.
පහත දැක්වෙන්නේ එම වීඩියෝවය.










