• About us
  • Contact us
Tuesday, June 30, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘සදාකාලික දැල්ල’! යාපනයේ අලුත් සටන් ව්‍යාපාරයක් ආරම්භ වෙයි! වාර්තාවක් තැබූ චෙම්මනි සමූහ මිනී වළ ලොකු මාතෘකාවක් වෙයි! I Sri Lanka Latest News

June 30, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
චෙම්මනි සමූහ මිනීවළෙන් සිරුරු 141ක් ගොඩගනී! සොයාගත් ඇඳුම් සහ අනෙකුත් පෞද්ගලික භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට තියයි! පවුල් 200කට අධික පිරිසක් අතුරුදන් වූ ඥාතීන් හොයාගන්න චෙම්මනියට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යාපනය චෙම්මනි සමූහ මිනීවලෙන් මේ දක්වා මතුකරගෙන ඇති සමස්ත මිනිස් සිරුරු සංඛ්‍යාව 351ක් දක්වා ඉහළ ගොස් තිබේ. Sri Lanka Latest News

ඒ අනුව, මීට පෙර මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් හමුවෙමින් උතුරු පළාතේ විශාලම සමූහ මිනීවල ලෙස සැලකුණු මන්නාරම පැරණි සතොස සමූහ මිනීවල පරදවමින් චෙම්මනි උතුරේ විශාලම සමූහ මිනීවල බවට පත්ව ඇත.

මේ අතර, එහි වළලා දැමූ සිය ගණනක් දෙනා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිමින් යාපනයේ ‘මහජන ක්‍රියාකාරී සංවිධානය’ විසින් ඉකුත් 28 වැනි ඉරිදා ‘සදාකාලික දැල්ල’ නමින් ව්‍යාපාරයක් ද ආරම්භ කර තිබේ.

1998 වසරේදී ක්‍රිෂාන්ති කුමාරස්වාමි සිසුවිය ඝාතන නඩුවේ විත්තිකරුවකු වූ සෝමරත්න රාජපක්ෂ කළ පාපොච්චාරණයක් අනුව 1999 දී මෙහි මුල්ම කැණීම්වලින් ඇටසැකිලි 15ක් හමු වුවද පසුව එහි නීතිමය කටයුතු ඇණහිට තිබුණි. කෙසේ වෙතත්, පසුගිය 2025 පෙබරවාරි මාසයේදී ඉදිකිරීම් කම්කරුවන්ට නැවතත් අස්ථි කොටස් හමුවීමත් සමඟ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග මත යළි කැණීම් ආරම්භ වූ අතර, මේ වන විට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) මගින් මෙහි ඉදිරි විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

SendShareShare
Previous Post

රටටම ඩෙංගු වසංගතයක් වෙලා තියෙන වෙලාවේ විපක්ෂනායක සජිත් ආණ්ඩුවට ඩෙංගු නැත්තටම නැති කරන හැටි කියයි! ඔස්ට්‍රේලියානු රජය අපේ රටට ‘වෝල්බැකියා’ විසඳුම නොමිලේ ලබාදෙන්න සූදානම්! ආණ්ඩුව දැන්ම වැඩේට බහින්න! VIDEO I Sri Lanka Latest News

Next Post

සති 3ක් තිස්සේ කඩුවෙල කුණු වෙයි! දේශපාලනය ගැන ලොකු ටෝක් දෙන නගරාධිපති රංජන් බුදිද? Sri Lanka Latest News

MORE NEWS

මතකද ‘අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහපු ත්‍රීවීල් සහෝදරවරු! අන්න ඒ කට්ටිය මාධ්‍ය හමුවක් තියලා මෙන්න දැන් කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් පෙට්‍රල් ලීටරය 290ට දෙන්න පුළුවන්! රුපියල් 20කින් පෙට්‍රල් අඩු කළාට ත්‍රීවීල් සංගම්වලට යකා නැගලා! VIDEO I Sri Lanka Latest News

අනුරගේ ගමේ පොලිසියට ලොකු සැලකිලි ගොඩක්! දැන් නම් කට්ටියට ලේසි වෙන්නෙ නෑ! I Sri Lanka Latest News
Exclusive

අනුරගේ ගමේ පොලිසියට ලොකු සැලකිලි ගොඩක්! දැන් නම් කට්ටියට ලේසි වෙන්නෙ නෑ! I Sri Lanka Latest News

ජනපති අනුර තන්තිරිමලේ ආලෝක පූජාවට එක්වෙද්දී විපක්ෂනායක සජිත් සිතුල්පව්වේ ආලෝක පූජාවට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ජනපති අනුර තන්තිරිමලේ ආලෝක පූජාවට එක්වෙද්දී විපක්ෂනායක සජිත් සිතුල්පව්වේ ආලෝක පූජාවට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

6 වැනිදා වෙද්දි ජනපතියි අගමැතියි අවසන් තීන්දුව නොගත්තොත් රටේ දරුණු තත්ත්වයක්! සියලු වෘත්තීය සමිති අවසන් සටනට සූදානම් වෙයි!
Exclusive

සති 3ක් තිස්සේ කඩුවෙල කුණු වෙයි! දේශපාලනය ගැන ලොකු ටෝක් දෙන නගරාධිපති රංජන් බුදිද? Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටටම ඩෙංගු වසංගතයක් වෙලා තියෙන වෙලාවේ විපක්ෂනායක සජිත් ආණ්ඩුවට ඩෙංගු නැත්තටම නැති කරන හැටි කියයි! ඔස්ට්‍රේලියානු රජය අපේ රටට ‘වෝල්බැකියා’ විසඳුම නොමිලේ ලබාදෙන්න සූදානම්! ආණ්ඩුව දැන්ම වැඩේට බහින්න! VIDEO I Sri Lanka Latest News

ඉස්කෝලෙ කෙල්ල එක්ක තරහා වෙලා උපන්දින පාටියේදී කෙල්ලගේ නිරුවත් ෆොටෝ යාලුවන් 6 දෙනෙක් එක්ක ෂෙයාර් කරගත් කුරුණෑගල පාසල් සිසුවා! I Sri Lanka Latest News
Exclusive

වට්ස්ඇප් එක දුරකතන අංකය හංගන්න ලෑස්ති වෙයි! පේන්නෙ නමක් විතරයි! I Sri Lanka Latest News

Load More
Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News
Business

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News

අවුරුදු 45කට වඩා දිගු ඉතිහාසයක් සහිත විශ්වාසදායක හා විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන Senok Trade Combine (Pvt) Ltd විසින් මෙරට ඉදිකිරීම් සහ යටිතල...

Read more
මතකද ‘අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහපු ත්‍රීවීල් සහෝදරවරු! අන්න ඒ කට්ටිය මාධ්‍ය හමුවක් තියලා මෙන්න දැන් කියන කතාව! VIDEO I Sri Lanka Latest News

දැන් පෙට්‍රල් ලීටරය 290ට දෙන්න පුළුවන්! රුපියල් 20කින් පෙට්‍රල් අඩු කළාට ත්‍රීවීල් සංගම්වලට යකා නැගලා! VIDEO I Sri Lanka Latest News

අනුරගේ ගමේ පොලිසියට ලොකු සැලකිලි ගොඩක්! දැන් නම් කට්ටියට ලේසි වෙන්නෙ නෑ! I Sri Lanka Latest News

අනුරගේ ගමේ පොලිසියට ලොකු සැලකිලි ගොඩක්! දැන් නම් කට්ටියට ලේසි වෙන්නෙ නෑ! I Sri Lanka Latest News

ජගත් කියපු අනාවැකිය හරියටම හරි! ඇමැති නලින්දගේ ගමත් පරාදයි! VIDEO I Sri Lanka Latest News

ජගත් කියපු අනාවැකිය හරියටම හරි! ඇමැති නලින්දගේ ගමත් පරාදයි! VIDEO I Sri Lanka Latest News

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.