ඩෙංගු රෝගය මර්දනය කිරීම සදහා ඔස්ට්‍රේලියානු රජය නොමිලේ උපකාර කිරීමට සූදානමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ අනුව ඔස්ට්‍රේලියානු රජය දැනටමත් ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම අවසන් කොට ඇති බව කී විපක්ෂනායකවරයා බ්‍රිස්බේන් නගරය ඊට හොදම නිදසුන බවද කියා සිටියේය.











