රුසියාව විසින් පළමු වතාවට නිපදවනු ලැබූ කොරෝනා එන්නත සියයට සියයක්ම සාර්ථක බව මේ වනවිට තහවුරු වී තිබේ.
ලෝක ප්‍රකට වෛද්‍ය සගරාවක් වන The Lancet මේ බව අනාවරණය කර තිබේ.
මුල් වටයේදී කොරෝනා රෝගීන් 76 දෙනකු යොදාගෙන මෙම එන්නත අත්හදා බැලූ අතර එය 100%ක්ම සාර්ථක ප්‍රතිපල ලබා දී ඇති බව එම සගරාව අනාවරණය කර ඇත.










