• About us
  • Contact us
Sunday, June 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකයි! අධ්‍යාපන අමාත්‍යාංශය වැඩ පටන් ගන්න ලෑස්තියි! PHOTOS I Sri Lanka Latest News

June 28, 2026
in Exclusive
Reading Time: 11 mins read
A A
ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකයි! අධ්‍යාපන අමාත්‍යාංශය වැඩ පටන් ගන්න ලෑස්තියි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.Sri Lanka Latest News

ලබන වසරේ සිට 06 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය පූර්ණ සූදානමක සිටින බව මෙහිදි සඳහන් කෙරිණි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කුළුණු පහක් යටතේ ක්‍රියාත්මක වන අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ලබා දුන් උපදෙස් පරිදි එම කටයුතු අධීක්ෂණය සහ පවත්වාගෙන යාම සඳහා කමිටු පහක් පත් කර ඇති බවත්, එම කමිටුවල කටයුතු සොයා බැලීම සහ ප්‍රගතිය විමසා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවත් මෙහිදී අනාවරණය විය.

2026 වසරේදී පළමු වසර සඳහා ආරම්භ කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විධිමත්ව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව පත් කරන ලද විද්වත් කමිටුවේ යෝජනාද සැලකිල්ලට ගනිමින් 06 ශ්‍රේණියට අදාළ මොඩියුල අදාළ සංස්කරණ සහිතව මුද්‍රණය කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර, පළමු වාරයට අදාළ සියලුම මොඩියුල මේ වන විට මුද්‍රණය කර අවසන්ව ඇති බවත්, දෙවන වාරය සඳහා අදාළ මොඩියුලද සමඟ එකවර ලබා දීමට සැලසුම් කර ඇති බවත් සඳහන් කෙරිණි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විධිමත්ව පවත්වාගෙන යාමට අදාළව මග පෙන්වීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අඛණ්ඩව මැදිහත් වන බවද මෙහිදි පෙන්වා දෙන ලදී. එසේම මෙම මොඩියුල සංවර්ධනය කිරීම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන බවද සාකච්ඡා විය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ සියලුම පාසල් වලට එනම් ද්විතීයික පාසල් 6500කට අවශ්‍ය උපකරණ මේ වන විට ලබා දී අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින් මෙහිදී පෙන්වා දෙනු ලැබීය. විශේෂයෙන් සංවර්ධනය කළ යුතු පාසල් 373ක් හඳුනාගෙන ඇති අතර ඒවා සංවර්ධනය කිරීමේ කටයුතුද මේ වන විට සිදු වන බවටද කරුණු ඉදිරිපත් විය.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදි අදාළ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ප්‍රතිපත්තිමය මගපෙන්වීම් සිදු කිරීමට ජනාධිපති කාර්යාලය අඛණ්ඩව මැදිහත් වීම මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුලු නිලධාරීන්ගේ ඇගයීමට ලක් විය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සොයා බැලීම සඳහා යළි මාස තුනකින් රැස්වීමටද මෙහිදි එකගතාවය පළ කෙරිණි.

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ඒ.සරත් ආනන්ද, උප සභාපති තිලක් ධර්මරත්න යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රධානීහුද එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-06-27

SendShareShare
Previous Post

නීති දැඩි වෙයි! අවුරුදු 12ට අඩු දරුවන්ට අපරාධයක් කළොත් එක්කො වෙඩි තියලා මැරුවා.. නැත්නම් විස එන්නත් කරලා මැරුවා..! I Sri Lanka Latest News

Next Post

වාහන එලවද්දී බලාගෙන! මාර්ග නීති කැඩුවොත් දැන් දඩ කොළ නෑ! කෙළින්ම උසාවි! I Sri Lanka Latest News

MORE NEWS

මෛත්‍රීගේ කාලේ 8යි! ගෝඨාගේ කාලේ 0යි! රනිල්ගේ කාලේ 11යි! අනුරගේ කාලේ දැනට 22යි! පාතාලේ ඇතුළේ…! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රීගේ කාලේ 8යි! ගෝඨාගේ කාලේ 0යි! රනිල්ගේ කාලේ 11යි! අනුරගේ කාලේ දැනට 22යි! පාතාලේ ඇතුළේ…! Sri Lanka Latest News

Exclusive

අමෙරිකන් නියෝජිතයන් ලංකාවට ඇවිත් අනුර එක්ක කතා කළේ මොනවද? ඉදිරිපත් කළ යෝජනා මොනවාද? අන්තිම තීන්දුව මොකද්ද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

දිලිත්ගෙ කොම්පැනියකට අනුරගෙ ආණ්ඩුවෙන් ටෙන්ඩර් එකක් දීලා! දැන් අපිත් දන්නේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති අනුරගේ කලිසම ඔළුවෙන් ගලවන්න බලන් ඉන්න දෙරණේ දිලිත් ජයවීර..! දැන් බලන්න ඉම්මු ඕක කොහොමද වෙන්නෙ කියලා! VIDEO I Sri Lanka Latest News

විජයදාසගේ සහ රඛිතගේ සිද්ධියට චමුදිතත් පැටලෙයි! අධිකරණය හමුවට යන්න චමුදිත සූදානමින්! I Sri Lanka Latest News
Exclusive

විජයදාසගේ සහ රඛිතගේ සිද්ධියට චමුදිතත් පැටලෙයි! අධිකරණය හමුවට යන්න චමුදිත සූදානමින්! I Sri Lanka Latest News

සියලු කාන්තාවන්ට ලොකු පාඩමක් උගන්වපු ශ්‍යාමාගේ ඝාතනය! රැවටිලිකාරයන්ට අහුවෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

සියලු කාන්තාවන්ට ලොකු පාඩමක් උගන්වපු ශ්‍යාමාගේ ඝාතනය! රැවටිලිකාරයන්ට අහුවෙන්න එපා! Sri Lanka Latest News

පැය 24ම වැඩකරන තැපැල් කන්තෝරු 13ක් පිහිටුවයි! දඩ කොල ගෙවන්න දැන් රෑටත් පුළුවන්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

වාහන එලවද්දී බලාගෙන! මාර්ග නීති කැඩුවොත් දැන් දඩ කොළ නෑ! කෙළින්ම උසාවි! I Sri Lanka Latest News

Load More
මෛත්‍රීගේ කාලේ 8යි! ගෝඨාගේ කාලේ 0යි! රනිල්ගේ කාලේ 11යි! අනුරගේ කාලේ දැනට 22යි! පාතාලේ ඇතුළේ…! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රීගේ කාලේ 8යි! ගෝඨාගේ කාලේ 0යි! රනිල්ගේ කාලේ 11යි! අනුරගේ කාලේ දැනට 22යි! පාතාලේ ඇතුළේ…! Sri Lanka Latest News

පාතාලය දැන් ටික කාලයක සිට නිහඬය. ඒ රටින් පැන ගිහින් පිටරටවල රැඳී සිටිමින් මෙරට වැඩ පෙන්වූ පාතාලයේ වැඩ්ඩෝ යැයි කියන...

Read more

අමෙරිකන් නියෝජිතයන් ලංකාවට ඇවිත් අනුර එක්ක කතා කළේ මොනවද? ඉදිරිපත් කළ යෝජනා මොනවාද? අන්තිම තීන්දුව මොකද්ද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

දිලිත්ගෙ කොම්පැනියකට අනුරගෙ ආණ්ඩුවෙන් ටෙන්ඩර් එකක් දීලා! දැන් අපිත් දන්නේ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුරගේ කලිසම ඔළුවෙන් ගලවන්න බලන් ඉන්න දෙරණේ දිලිත් ජයවීර..! දැන් බලන්න ඉම්මු ඕක කොහොමද වෙන්නෙ කියලා! VIDEO I Sri Lanka Latest News

විජයදාසගේ සහ රඛිතගේ සිද්ධියට චමුදිතත් පැටලෙයි! අධිකරණය හමුවට යන්න චමුදිත සූදානමින්! I Sri Lanka Latest News

විජයදාසගේ සහ රඛිතගේ සිද්ධියට චමුදිතත් පැටලෙයි! අධිකරණය හමුවට යන්න චමුදිත සූදානමින්! I Sri Lanka Latest News

සියලු කාන්තාවන්ට ලොකු පාඩමක් උගන්වපු ශ්‍යාමාගේ ඝාතනය! රැවටිලිකාරයන්ට අහුවෙන්න එපා! Sri Lanka Latest News

සියලු කාන්තාවන්ට ලොකු පාඩමක් උගන්වපු ශ්‍යාමාගේ ඝාතනය! රැවටිලිකාරයන්ට අහුවෙන්න එපා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.