• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

June 10, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ සක්‍රීයව කුමන්ත්‍රණය කර ඇති බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි එකතු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (10) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.Sri Lanka Latest News

පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය විජේපාල කියාසිටියේ, සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාර මෙන්ම ඊට අදාළ ප්‍රචණ්ඩකාරී අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව සලේට පූර්ව දැනුමක් තිබූ බවයි.

“ප්‍රහාරයට සති තුනකට පෙර, සලේ විසින් මුස්ලිම් ජාතිකයන් සිව්දෙනකු යොදවා මීගමුව පල්ලියක දේව මෙහෙයන් සඳහා සහභාගී වන පිරිස ඇතුළු ප්‍රධාන තොරතුරු රැස්කර තිබෙනවා. එම සිව්දෙනා අතර සිටි ප්‍රධාන පුද්ගලයා අයි.එස්.අයි.එස්. අන්තවාදියකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන ඇති අතර, පාස්කු ප්‍රහාරයෙන් පසු ඔහු අතුරුදන් වී ඇති බව වාර්තා වෙනවා. ප්‍රහාරය පිළිබඳව යුද හමුදා බුද්ධි අංශයට තොරතුරු ලබාදුන් ඔත්තුකරු, කොළඹ හෝටලයකදී සලේ විසින් මුණගැසුණු බවට සාක්ෂි තිබෙනවා” යැයි ඔහු පැවසීය.

ප්‍රහාරය පිටුපස ඇති හෙළිදරව් විය හැකි තීරණාත්මක කරුණු වසන් කිරීමට සුරේෂ් සලේ පියවර ගෙන තිබූ බවද අමාත්‍ය විජේපාල මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහුට අමානුෂික ලෙස සලකන බවට මෑතකදී පළ වූ වාර්තා අසත්‍ය බව පෙන්වාදුන් අමාත්‍යවරයා, සැකකරුවකුට හිමිවිය යුතු සියලුම අවශ්‍ය පහසුකම් සහ නීතිඥයන් හමුවීමේ අවස්ථාව සලේ වෙත ලබා දී ඇති බව හෙළිකළේය.

“සලේගේ සෞඛ්‍ය තත්ත්වය සහ සුවදුක් බැලීම සඳහා මහේස්ත්‍රාත්වරයා ඔහුව බැලීමට ගිය අවස්ථාවේදී, අමානුෂික ලෙස සැලකීමක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාට කිසිදු පැමිණිල්ලක් කර නැහැ. සලේ වෙනත් කිසිදු බලධාරියකුටත් එවැනි පැමිණිල්ලක් කර නැහැ” යැයි ඔහු කීවේය.

එමෙන්ම, සුරේෂ් සලෙයි සිය ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ මුද්‍රිත මුරපද (Passwords) විමර්ශකයන්ට ලබාදීම මෙතෙක් ප්‍රතික්ෂේප කර ඇති බවත්, විමර්ශන කටයුතුවලට බාධාවන අයුරින් ඔහු කටයුතු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා අනාවරණය කළේය.

කිසිදු විරෝධතාවයකින් හෝ සත්‍යග්‍රහයකින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන නතර නොකරන බව ද අමාත්‍ය විජේපාල අවධාරණය කළේය.

SendShareShare
Previous Post

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

Load More

“අපනයනකරුවෝ ඩොලර් ලංකාවට ගේන්නේ නැතුව සිංගප්පූරුවේ පාක් කළොත් අපි තවත් අමාරුවේ වැටෙනවා” - මහ බැංකුවේ අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව...

Read more
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper