• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

June 6, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය සේවයේත්, රාජ්‍ය සේවාවට සම්බන්ධයක් ඇති වෙනත් සේවාවලත්, රාජ්‍ය සේවයට සම්බන්ධතා නැති දේශපාලන සම්බන්ධතා ඇති බොහෝ දෙනාද ලේකම් තනතුරුවලට පෙම් බඳිති. ලේකම් තනතුර විශ්වවිද්‍යාල මහාචාර්ය කෙනකුට ලැබෙන තරම් වරප්‍රසාද, වැටුප් දීමනා ආදිය නොමැති කටු ඔටුන්නක් වුවත් මහාචාර්ය කපිල පෙරේරාද ලේකම් තනතුරකට දිගු කලක් පෙම්කළ කෙනෙකි. පරිපාලන සේවයේ හෝ වෙනත් දීපව්‍යාප්ත සේවාවලට වඩා බාහිර සේවාවලින් හෝ බාහිරින්ම එන බොහෝ දෙනා ලේකම් තනතුරු සඳහා නිර්දේශ වන්නේ එක්තරා ආකාරයක දේශපාලන නිර්දේශන්ද සමගිනි.Sri Lanka Latest News

ම. කපිල පෙරේරා මහතා මා හඳුනා ගත්තේ රාජ්‍ය පරිපාලනේ ඉන්නා සමයේදීය. ඒ ඔහු විද්‍යාත්මක, තාක්ෂණ සේවා මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම සඳහා එක්වූ කාලයේදීය. ඔහුගේ එම විෂයයන් පිළිබඳ තිබූ දැනුමද අද්විතීයය. විශ්වවිද්‍යාල මට්ටමේදී ඔහුට කළ හැකිව තිබූ සේවාව අතිමහත්ව තිබියදී සැලකිය යුතු මට්ටමකින්

ශපාලනයට කඩේ යෑමට හැකියාවක්ද, විවිධ වූ අනන් මනන් සඳහා කාලය ගතකිරීමේ අනිවාර්ය හැකියාවන්ද, එකකට එකක් නොගැළපෙන කටයුතු බැලන්ස් කරගෙන යාමේ කුසලතාවන්ද, විද්‍යාත්මක හා තාක්ෂණ නොවූ භාවිතාවන් හා කළමනාකරණ ක්‍රමෝපායන් භාවිත වන ලංකාවේ අමාත්‍යාංශයක ලේකම්කමක් ම. කපිල ලබාගත්තේ මොන කෙහෙල්මලකටදැයි මට හොඳටම හිතුණේ ඔහු අධ්‍යාපන ලේකම් ලෙස පත්වූ කාලයේදීය. ඒ කාලයේ ගෝඨාභයගේ වියත් මගක්ම නොවූ ‘වියත් මග’ ලෝකයාට පෙන්වීමට කපිල හා ඔහුගේ මහාචාර්යකම හේතුභූත වුවත් මට නම් හිතුණේ ම. කපිල අමාත්‍යාංශයක ලේකම් කෙනකුට වඩා විශ්වවිද්‍යාලයට වටිනා සම්පතක් බවයි.

අධ්‍යාපනයට පෙම්බැඳ, ඒ ආයතන ව්‍යුහය අරක්ගත් දේශපාලනමය වූ වෘත්තීය සමිති මාෆියාවෙන්ද පාඩම් ඉගෙන මේ ආණ්ඩුවේත් ලේකම් තනතුරකට පෙම් බැඳීම තව දුරටත් ම. කපිලගේ දේශපාලනමය සබඳතාවන්ද හෙළිකරවීය. එහෙම නැතිවුණත් රටේ ලෝකෙ එහෙම කතා කරන්නේ ලංකාවේ දේශපාලන හා පරිපාලන යථාර්ථය නෙගටිව් ලෙස සමාජගතව ඇති නිසාය.

දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙන ආණ්ඩුකරණය අනුව අමාත්‍යාංශයක ලේකම් තනතුර ගතානුගතික පරිපාලන තනතුරකි. ලේකම්වරු හඳුනාගැනීම සඳහා කිසිදු විද්‍යාත්මක මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේදයක් පොඩියට හෝ භාවිත නොවේ. ලේකම් තනතුරේ පොඩි වූ ලොකුකමක් ඇති නිසා බොහෝ දෙනා ඒවාට පෙම් බඳිති. ඒවායේ නටු අග කටු ඇති බව නොදැනී ඒවා බදාගෙන ම. කපිල වගේ හදවත පාරාගනිති. අන්තිමේදී වෙන කතාවක් දමා ඉල්ලා ඉස්වෙති.

ජනාධිපති ලේකම් සිට වෙනත් අමාත්‍යාංශ ලේකම් තනතුරුත්, රටේ ඉහළ පරිපාලන හා කළමනාකරණ තනතුරුත් ටෙන්ඩර් කළ යුතු බවට (සුදුස්සන් තෝරන දියුණු රටවල භාවිත වන ක්‍රමයක්) මා දීර්ඝකාලීනව හඬක් නගන කෙනෙකි. එවැනි තනතුරු සඳහා ආචාර්ය, මහාචාර්ය පට්ටම්වලට වඩා හැකියා කුසලතා විෂය දැනුම පදනම් කරගත් වැඩේ අනාගන්නේ නැතුව ආණ්ඩුව කරගෙන යාමට උදව් කළ හැකි රාජ්‍ය කළමනාකරණයක් අවශ්‍ය වන්නේ ආණ්ඩුවේම හොඳටය.

ජිනසිරි දඩල්ලගේ

(පුන්සිරි සොයිසාගේ ‘සෙව්වන්දියකට පෙම් බැන්දා’ ගීතය ඇසුරෙනි.)

SendShareShare
Previous Post

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

Next Post

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

Load More
අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

අතුරුදන් වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 සම්බන්ධයෙන් භාණ්ඩාගාර වාර්තාවක් සකස් කිරීමට පෙර මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට රාජ්‍ය මුදල්...

Read more
ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.