හොරණ – බටගොඩ ගල්පාත ප්රදේශයේ වැඩිහිටි නිවාසයක හටගත් ගින්නකට හසුවී වැඩිහිටියන් 11 දෙනෙක්මේ වන විට මියගොස් ඇතැයි පොලීසිය කියයි.Sri Lanka Latest News
මෙම ගින්න අද සවස ඇතිවී තිබේ. එහිසිටි පුද්ගලයින් තිදෙනෙකු හසු වී ඇති බව වාර්තා වේ.
එහි සිටි වැඩිහිටියෝ 50කට වැඩි පිරිසක් බේරාගෙන ඇත. ඒ අතරද පිළිස්සුම් තුවාල ලැබූ වැඩිහිටියෝ සිටිති.
මෙම වැඩිහිටියන් මානසික රෝගී තත්ත්වයන් ඇති අය බවද පොලීසිය කියයි.
ගින්නට පැහැදිලි හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත.











