• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඛේදවාචක 5කට මුහුණ දුන් රටේ ජනතාව ජවිපෙ නිසා 6වන ඛේදවාචකයටත් අහුවුණා! මොකද්ද මේ විපක්ෂ නායක සජිත් මාතරදී හෙළිකරපු 6 වැනි ඛේදවාචකය? VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 28, 2026
in Exclusive
Reading Time: 11 mins read
A A
පෙළපොත්වලට අසැබි වෙබ් අඩවි දැම්මා! කන්ටේනර් පැන්නුවා! භාණ්ඩාගාරෙන් ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන් කළා! ගල් අඟුරු හොරකම් කළා! තාම කවුරුත් වගකීම භාරඅරන් නෑ! මේක වැඩ බැරි ආණ්ඩුවක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා ඛේදවාචක පහකට මුහුණ දුන් අප රට මේ වන විට සයවන ඛේදවාචකය වන ජවිපේ බොරුකාර දේශපාලනයට හසුව ඇති බවත් බොරුව ඇන්දවිල්ල දෛනිකව සිදු කරමින් රටේ ජනතාවට විශාල හානියක් මේ රජය සිදු කරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

සමගි ජන බලවේගයේ වැඩපිළිවෙළ වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ සංවර්ධනය ප්‍රවර්ධනය කර රට ගොඩගැනීම බවත් නමුත් රට බංකොලොත් වී ඇති නිසා රටේ සංවර්ධනය ප්‍රවර්ධනය කරන්න අපහසු බවත් රට බංකොලොත් කළ අයට විරුද්ධව සමගි ජන බලවේගය ⁣ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පසු රට බංකොලොත් කළ අය නම් කර ලක්ෂ 220 ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ද තීන්දු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බොරු පිට බොරු කියනවා මේ අය

ලංකාවේ විශිෂ්ට සංගීතවේදියෙක් සේම ජනතා විමුක්ති පෙරමුණට සහාය දුන්න අයකු එදා විපක්ෂයේ සිටින විට ජවිපේ බලයට ආවම ඩොලර් මිලියනයක් ගෙන එක පැවසු බවත් පසුගිය දා ඔහු ඩොලර් මිලියන 23ක් ගෙන එන බවට අවස්ථාව පැවති බවට පැවසූ බවත් එය ගෙන ඒමට නොහැකි වූයේ IMF ගිවිසුම නිසා බවත් රටේ මුදල් ඇමති එවැනි දෙයක් කියු බවට පැවසූ බවත් මොවුන් මේ පවසන සියල්ල බොරු බවත් මෙරටට ඩොලර් ආධාරයක් පුද්ගලයකු ආයතනයක් හෝ සමාගමක් ලබා දෙනවාට IMF විරුද්ධ නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ රටේ ආර්ථික සංවර්ධනයට නව ක්‍රමවේද අවශ්‍යයි

බංකොලොත් රටක ආර්ථිකය සංවර්ධනය කරන්න නම් නව උපායමාර්ග ගෙන ආ යුතු බවත් අපනයන කේන්ද්‍රීය ආර්ථිකය වර්ධනය කරනවා සේම දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කර කෘෂිකර්මාන්තය ධිවර කර්මාන්තය ස්වයං රැකියාව ඇතුළු ආර්ථික ක්‍රියාවලියට ශක්තිය ලබා දෙන ක්ෂේත්‍ර සුහුරු කර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කර තරුණ පරපුරට දරු පරපුරට නවීන තාක්ෂණයේ අරුණලු උදා කර සුහුරු දරුවා හා සුහුරු තාරුණ්‍ය නිර්මාණය කළ යුතු බවත් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය ශක්තිමත් කිරීම හරහා මානුෂීය ධනවාදය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය එකට එකතු වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වැඩිම මිලකට ඉන්ධන විකුණන්නේ අපේ අපේ රට

මේ රජයට බලය⁣ට ආවේ 33%කින් විදුලි බිල අඩු කරනවා යැයි වුවත් 40% ගාණකින් විදුලි බිල වැඩි කර ඇති බවත් බදු බර කොමිස් ඉවත් කර වරායේ ගොඩබාන මිලට ඉන්ධන දෙනවා කිව්වත් බදු පිට බදු ගසා වැඩිම මිලකට ඉන්ධන දෙන රට බවට අප රට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ටොම්පච දේශපාලනය දැන්වත් නවත්වන්න

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලයට ආවේ IMF ගිවිසුම අහෝසි කර නව ගිවිසුමකට යන බව පවසමින් බවත් ඇත්තටම ඩොලර් මිලියන 23ක් ඇත්නම් රට ⁣රවටන්නේ නැතිව රටට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් මේ හරහා දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් අයට සහන දී ලක්ෂ 10 සහනාධාර පවා ලබා දිය හැකි බවත් ටොම්පච දේශපාලනය නවත්වන ලෙසත් රටේ ජනතාව තවදුරටත් නොරවටන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

සජබ නීතීඥ සංගමය එළියට එයි! අවුරුදු 10ක් ආණ්ඩු 3ක් හංගපු පළාත් සභා ඡන්දය තියන නීතිමය තත්ත්වය පැහැදිලි කරයි! ටිල්වින්ටත් ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉන්ධන සහනාධාරය ආණ්ඩුවට දිගටම දෙන්න බෑ! තෙල් මිල වැඩි කරන්න වෙන දිනය ගැන මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!  I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.