ජාතික රූපවාහිනියේ පැවැති දේශපාලන සජීවී වැඩසටහනකදී මාලිමා මන්ත්රීනී ලක්මාල් හේමචන්ද්‍ර මහත්මිය සහ හිටපු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා අතර පැවැති උණුසුම් සංවාදයකදී දොලවත්ත මහතා ජනාධිපතිවරයාගේ අතීත කතාවක හඩ පටයක් ප්‍රචාරය කරනු ලැබුවේ මෙසේය.Sri Lanka Latest News










