• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජිව් ඝාතනයට අවුරුදු 30ක් හිරේ ගිය පෙරරිවලන්ට තවත් ලොකු නඩුවක් වැටිලා! Sri Lanka Latest News

May 16, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
රජිව් ඝාතනයට අවුරුදු 30ක් හිරේ ගිය පෙරරිවලන්ට තවත් ලොකු නඩුවක් වැටිලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1991දී හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවකු ලෙස සැලකුණු ඒ.ජී. පෙරරිවලන් දැන් නීතිඥවරයකු ලෙස ලියාපදිංචි වී ඇති බව ඉන්දීය දේශපාලනය තුළ දැඩි විවාදයකට තුඩු දී තිබේ.Sri Lanka Latest News

පෙරරිවලන්, තමිල්නාඩු සහ පුදුචෙරි නීතිඥ සංගමයේ නිල වශයෙන් නීතිඥවරයකු ලෙස ඇතුළත් වී ඇති අතර, ඔහු මැඩ්‍රාස් මහාධිකරණයේ නීති වෘත්තියෙහි නිරත වීමට සුදුසුකම් ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඔහු 1991දී වයස අවුරුදු 19ක් පමණ වනවිට අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රීපෙරුම්බුදූර්හි පැවැති මැතිවරණ රැලියකදී රජිව් ගාන්ධි ඝාතනය කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට යොදාගත් බැටරි ලබාදුන් බවට චෝදනා මතය. කෙසේ වෙතත්, පෙරරිවලන් දිගින් දිගටම ප්‍රකාශ කළේ තමන්ට ඝාතන සැලැස්ම පිළිබඳ දැනුමක් නොතිබූ බවත්, තමන්ගෙන් ලබාගත් ප්‍රකාශ විකෘති කර ඉදිරිපත් කළ බවත්ය.

වසර 30කට අධික කාලයක් සිරගතව සිටි ඔහු 2022 මැයි මාසයේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කරන ලදී. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 142 වගන්තිය යටතේ අධිකරණය විශේෂ බලතල භාවිත කරමින්, පෙත්සම් විභාගය පිළිබඳ තීරණ ගැනීමේ දැඩි ප්‍රමාදය සහ ඔහු දීර්ඝ කාලයක් සිරගතව සිටීම සැලකිල්ලට ගෙන එම තීරණය ලබාදී තිබුණි.

නිදහස ලැබීමෙන් පසු පෙරරිවලන් නීති උපාධිය සම්පූර්ණ කර සමස්ත ඉන්දීය නීති විභාගයද සමත් වී ඇත.
එහෙත් ඔහුගේ නීතිඥ ලියාපදිංචිය දැන් ඉන්දියාවේ දේශපාලනික සහ නීතිමය මතභේදයක් බවට පත්ව තිබේ. මිනීමැරුම් වැනි අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයන් නීතිඥ වෘත්තියට ඇතුළත් කිරීම ඉන්දියාවේ නීතිඥ සංගමයේ නීතිවලට පටහැනි බව පවසමින්, ඔහුට නීති වෘත්තියේ නිරත වීම වැළැක්වීමට ඉල්ලමින් මදුරාසි මහාධිකරණය වෙත පෙත්සමක් ද ගොනුකර ඇත.

මේ අතර ඉන්දීය ජාතික කොංග්‍රසයේ දේශපාලනඥයන්ද ඊට විරෝධය පළකර තිබේ. කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සුදා විසින් ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මු වෙත ලිපියක් යොමු කරමින් පෙරරිවලන්ගේ නීතිඥ ලියාපදිංචිය අවලංගු කරන ලෙස ඉල්ලීමක්ද කර ඇති බව වාර්තා වේ.

1991 රජීව් ගාන්ධි ඝාතනය, 1987දී ශ්‍රී ලංකාවට යැවූ ඉන්දීය සාමසාධක හමුදා මෙහෙයුමට එරෙහි ප්‍රතිප්‍රහාරයක් ලෙස බොහෝ දෙනා සලකති. ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ඉන්දීය සාමසාධක හමුදා මෙහෙයුම් සමයේ සිවිල් ජනතාව මරණයට පත්වීම, අතුරුදන්වීම් සහ ලිංගික හිංසන සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී තිබූ අතර, එම හමුදාවට එරෙහිව අදත් විවිධ මතභේද පවතී.

SendShareShare
Previous Post

කපිල සියදිවි නසාගත්ත – මහින්ද අල්ලස් කොමිසමට ගිය මොකක්ද මේ රටම හොල්ලපු එයාර්බස් ගනුදෙනුව? Sri Lanka Latest News

Next Post

මාලනී ෆොන්සේකා එක්ක කපල් ඩාන්ස් දාපු අපේ ජෙනරේෂන් එකේ එකම නළුවා මමයි…! හැම දේකින්ම ඈත්වෙලා පැත්තකට වෙලා හිටියා…! මට ඒවා හිතට දැනුණේ නැහැ… ඒ හින්දා රිජෙක්ට් කළා…! සචින් ලියනගේ I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

අලුතින් සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.