• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමෝම පරදිනවා කියද්දි විජේ දිනනවා කියපු ඉන්දීය ජ්‍යොතිෂවේදියා විජේට වෙන්න යන දේත් කියයි! Sri Lanka Latest News

May 16, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
හැමෝම පරදිනවා කියද්දි විජේ දිනනවා කියපු ඉන්දීය ජ්‍යොතිෂවේදියා විජේට වෙන්න යන දේත් කියයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘රාධන් පණ්ඩිත් වෙට්ටි්‍රවේල්’ යන නාමය මේ දිනවල ඉන්දියානු දේශපාලන ක්ෂේත්‍රයේ විශාල අවධානයක් දිනාගෙන තිබේ. ඊට හේතුව වන්නේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා බවට පත්වූ තලපති විජේගේ දේශපාලන ජයග්‍රහණය ඔහු කලින්ම අනාවැකි පළකළ බවට මේ වනවිට ඉන්දියානු මාධ්‍ය රැසක් වාර්තා කිරීමයි. ඊරෝඩ් ප්‍රදේශයෙන් පැමිණි වෙටි්‍රවෙල්, ‘රධාන් පණ්ඩිත්’ යන නාමයද එක් කරමින් ජ්‍යොතිෂය, සංඛ්‍යා ශාස්ත්‍රය සහ වාස්තු උපදේශන ක්ෂේත්‍රයේ දශක හතරකට අධික කාලයක් කටයුතු කළ අයකු ලෙස සැලකේ. මීට පෙර හිටපු තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා සමගද ඔහු සම්බන්ධතා පැවැත්වූ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර ඇත. කෙසේ වෙතත්, ඔහුට විශාල ජනප්‍රියත්වයක් ලැබුණේ විජය දේශපාලනයට පිවිසීමෙන් පසුවය. විජයගේ ටී.වී.කේ. පක්ෂය ආරම්භ කළ අවස්ථාවේ සිටම රධාන් පණ්ඩිත් වෙටි්‍රවෙල් පක්ෂයේ නාමය, වර්ණ, දේශපාලන ගමන්මග සහ විජයගේ ජයග්‍රහණය පිළිබඳ උපදෙස් ලබාදුන් බවට වාර්තා පළවිය.Sri Lanka Latest News

විශේෂයෙන් 2025 වසරේදී පැවැති සම්මුඛ සාකච්ඡාවලදී ඔහු ප්‍රකාශ කර තිබුණේ ‘විජයගේ ජයග්‍රහණය සුනාමියක් මෙන් පැමිණෙනු ඇත’ යන්නයි. එමෙන්ම DMK සහ AIADMK වැනි දශක ගණනාවක් තිස්සේ තමිල්නාඩු දේශපාලනය පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක බිඳවැටෙන බවත්, විජයගේ TVK පක්ෂය තරුණ ජනතාව, සිනමා රසිකයන් සහ මධ්‍යම පන්තියේ ඡන්ද එකතු කරමින් අලුත් දේශපාලන රැල්ලක් නිර්මාණය කරන බවත් ඔහු කියා තිබිණි. ‘විජය සාමාන්‍ය නළුවකු නොවෙයි. ඔහුගේ ග්‍රහ පිහිටීම් අනුව ජනතා ආකර්ෂණය අසාමාන්‍ය මට්ටමකට යයි’ යනුවෙන්ද ඔහු සඳහන් කර තිබූ බව ඉන්දියානු මාධ්‍ය පෙන්වා දෙයි. එමෙන්ම තමලග වෙටි්‍ර කසාගම් යන නාමය සංඛ්‍යා ශාස්ත්‍රයට අනුව ඉතා බලවත් දේශපාලන නාමයක් බවත්, එම නාමය දිගුකාලීන බලයක් ලබාදෙන බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි.

ඒ අවස්ථාවේ බොහෝ දේශපාලන විශ්ලේෂකයන් මෙම ප්‍රකාශ සැලකුවේ අතිශයෝක්තියක් ලෙසය. ඇතැම් දෙනා විජයගේ දේශපාලන ගමන සිනමා ජනප්‍රියත්වයෙන් ඔබ්බට නොයන බවද කියා සිටියහ. නමුත් 2026 තමිල්නාඩු මැතිවරණයේදී විජයගේ පක්ෂය අතිවිශාල ජනමතයක් ලබාගැනීමත් සමග රධාන් පණ්ඩිත්ගේ අනාවැකි යළිත් ප්‍රසිද්ධියට පත්විය. ඉන්දියානු මාධ්‍ය වාර්තා අනුව, විජය මහ ඇමැති ලෙස දිවුරුම් දීම සඳහා සුබ මුහුර්තයක් තෝරා දීමටද ඔහු සම්බන්ධ වී ඇති බව සඳහන් වේ. තවද විජයගේ ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ විශේෂ කාර්යභාර නිලධාරී තනතුරකටද ඔහු පත්කර ඇති බවට වාර්තා පළවීමත් සමග මෙම කතාබහ තවත් උණුසුම් වී තිබේ.

කෙසේ වෙතත්, මෙම පත්කිරීම ඉන්දියාවේ විවේචනවලටද ලක්ව ඇත. දේශපාලන විචාරකයන් පවසන්නේ රාජ්‍ය පාලනය තුළ ජ්‍යොතිෂවේදීන්ට නිල භූමිකාවක් ලබාදීම ප්‍රශ්නකාරී බවයි. තවත් පිරිසක් පෙන්වා දෙන්නේ දේශපාලනය සහ ජ්‍යොතිෂය තමිල්නාඩු සංස්කෘතියේ දිගුකාලීනව එකට ගමන් කළ දෙයක් බවය. කෙසේ වෙතත්, රධාන් පණ්ඩිත් වෙටි්‍රවෙල් මේ වනවිට තමිල්නාඩු දේශපාලනයේ වඩාත් කතාබහට ලක්වන ජ්‍යොතිෂවේදියා බවට පත්ව සිටින අතර, ඔහුගේ අනාවැකි සැබෑවක් වූවාද නැතිනම් දේශපාලන රංගනයක කොටසක්ද යන්න පිළිබඳ විවාදය තවදුරටත් ඉදිරියට යමින් තිබේ.

SendShareShare
Previous Post

කැලෑ හඳේ දසුන් මවන දසුනිගේ චරිත තුනේ රහස…! මට ලැබුණු හොඳම චාන්ස් එක…!හිතුවට වඩා සාධාරණයක් කළා…! දසුනි සෙනෙත්මා I Sri Lanka Latest News

Next Post

කපිල සියදිවි නසාගත්ත – මහින්ද අල්ලස් කොමිසමට ගිය මොකක්ද මේ රටම හොල්ලපු එයාර්බස් ගනුදෙනුව? Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.