• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගමැති හරිනිත් ඉස්සරහා තියාගෙන විපක්ෂනායක සජිත් රටේ ජනතාව විඳින දුක-පීඩාව-අසරණකම ගැන කතාකරයි! ආණ්ඩුවට මානුෂීයව-සංවේදීව ජනතා ප්‍රශ්න ගැන බලන්නත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 17, 2026
in Exclusive
Reading Time: 17 mins read
A A
අගමැති හරිනිත් ඉස්සරහා තියාගෙන විපක්ෂනායක සජිත් රටේ ජනතාව විඳින දුක-පීඩාව-අසරණකම ගැන කතාකරයි! ආණ්ඩුවට මානුෂීයව-සංවේදීව ජනතා ප්‍රශ්න ගැන බලන්නත් කියයි! VIDEO  & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටක් දියුණු වන්නට නම් ඒ රටේ සමාජය ශීලාචාර ශිෂ්ටසම්පන්න ගුණගරුක හා සෞභාග්‍යය සම්පන්න සමාජයක් විය යුතු බවත් ගුණවත් නැණවත් සත්ගුණවත් ප්‍රශස්ත සමාජයක් ගොඩනැගීමට මහා සංඝරත්නය සුවිශේෂ කාර්යක් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ගමේ නගරයේ පන්සල කේන්ද්‍රීය පූජනීය සිද්ධස්ථාන සමාජය යහපත් තැනක් බවට පත් කරන්න සුවිශේෂ කාර්යක් ඉටු කරන බවත් මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට මේ වන විට ජන සමාජයේ රැකවරණය ශක්තිය ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ආණමඩුව පරමාකන්ද රජමහා විහාරාධිපති පූජ්‍ය ආණමඩුවේ ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤානන්ද ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වෙත ශ්‍යාමෝපාලී වාංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රාජවන්නි කුමාරවන්නි දෙපාර්ශ්වාය් ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමිනි.

වසර කිහිපයක් තුළ අප රටක් ලෙස ඛේදවාචක රැසකට මුහුණ දුන් බවත් පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා ඛේදවාචක රැසක් නිසා සමස්ත ජනතාවම ගැටලු රැසකට මුහුණ දී ප්‍රශ්න විශාල සංඛ්‍යාවකට මුහුණ දී අතිශය පීඩනයකට අසහනයකට දුකට කණගාටුවට ලක්ව ඇති බවත් මෙවැනි අවස්ථාවක ජනතාවට ඇහුම්කන් දීමත් සංවේදී වීමත් මිනිස් පරපුර සුරැකීමට මානුෂීය විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දශ ලක්ෂ ගණනින් අගහිගතාවලට ජනතාව මුහුණ දෙන බවත් මේ ගැටලු ප්‍රශ්නවලට උත්තර දිය යුතු බවත් මේ විසදුම් ලබා දිමේ දී පන්සල ප්‍රමුඛ ආගමික සිද්ධස්ථාන සුවිශේෂ කාර්යක් ඉටු කරණ නිසා ඒ කාර්යය ඉදිරියටත් අඛණ්ඩව සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

දරුවන් දහසක් එකවර වැදූ පද්මාවතී දේවිය…! තියන තියන අඩියක් පාසා නෙළුම් මල් පිපුණා…! Sri Lanka Latest News

Next Post

අනුහස් සහිත නායකයෝ කවුරුත් නෑ ! ඔව්… අපි තීන්දු ගන්නේ පැලවත්තෙන් ! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.