සජිත් ප්‍රේමදාස මහතා 'රනිල් ජනාධිපති මම අගමැති' යැයි කිවහොත් සජබය සහ එජාපය නිකම්ම එකතු වන බව හිටපු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.Sri Lanka Latest News ඒ මහතා කියා සිටියේ වෙන කිසිවක් අවශ්‍ය නැති බවකි.