සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (12) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ මාලිමාවේ ප්‍රබලයෙක් පසුගිය දිනෙක සජබ ජ්‍යෙෂ්ඨයකුගේ නිවසට පැමිණ ආණ්ඩුවට එක්වන ලෙසට ආරාධනා කොට ඇති බවකි.Sri Lanka Latest News
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,










