තමිල්නාඩු ප්‍රාන්ත මහඇමැතිවරයා වශයෙන් දිව්රුම් දුන් තලපති විජේ ඊයේ දිනයේදී ප්‍රබල එල්ටීටීඊ හිතවාදීන් දෙදෙනකු වන වයිකෝ සහ සීමන් හමුවීම සදහා ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් තිබීම විශේෂ සිදුවීමක් විය.Sri Lanka Latest News
අප පසුගිය සතියේ මව්රට පුවත්පත ඔස්සේද විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ විජේ ලංකාවේ උතුරේ ප්‍රශ්න සම්බන්ධයෙන් සිය අවධානය යොමුකිරීමට සැලසුම් කර ඇති බවකි.
මව්රට පසුගිය සතියේ කළ අනාවරණය!











