• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාධාරණ පරීක්ෂණයක් කරන්න ඉඩදී ලේකම් ධූරයෙන් ඉවත් වෙනවාද? මාධ්‍ය හමුවේදී අහපු ප්‍රශ්නයට භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම උත්තර නොදෙයි! ගනුදෙනුවට අනුමැතිය දුන්නාද කියලා අහපු ප්‍රශ්නයටත් උත්තර නෑ! I Sri Lanka Latest News

April 25, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සයිබර් හැකර්වරුන්ට මුදල් ගෙවීමේ ගනුදෙනු සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන්නේදැයි ඊයේ (23දා) දහවල් මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ‘දිවයින’ ඇසූ ප්‍රශ්නයට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා නිශ්චිත පිළිතුරක් ලබාදීමෙන් වැළකී සිටියේය.Sri Lanka Latest News

ඒ වෙනුවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පිළිතුරු දෙමින් සඳහන් කළේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් ගන්නා තීරණවලට අනුගතව කටයුතු කිරීමට රාජ්‍ය නිලධාරීන් ලෙස සියලු දෙනා බැඳී සිටින බවයි.

එසේම ප්‍රශ්නගත ගනුදෙනු සඳහා ඔබ අනුමැතිය ලබාදුන්නාදැයි ඊයේ මාධ්‍ය හමුව අවසානයේදී ‘දිවයින’ ඇසූ ප්‍රශ්නයට ද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කිසිදු පිළිතුරක් ලබා නොදුන්නේය.

රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදී ඇති මේ මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති ගනුදෙනු පිළිබඳව දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කළ මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අවධාරණය කළේ අදාළ සයිබර් අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සහ ගෙවීම් සිදුකර ඇති අදාළ මුදල් ප්‍රමාණයෙන් හැකි තරම් ප්‍රමාණයක් නැවත ලබාගැනීම බවයි.

මේ මුදල් ප්‍රමාණය නැවත ලබාගැනීමට නොහැකි වුවහොත් ඒ සඳහා වගකියන්නේ කවුදැයි යනුවෙන් ‘දිවයින’ තවත් ප්‍රශ්නයක් විමසා සිටි අතර එහිදී ලේකම්වරයා කියා සිටියේ සමස්තයම ගන්න පුළුවන්ද? කොටසක් ලබාගන්න පුළුවන්ද? යන්න දැනගැනීමට ලැබෙනු ඇත්තේ නීතිමය ක්‍රියාවලිය තුළින් බවයි. එහිදී යම් අලාභයක් සිදුවුවහොත් ඊට ගන්නා පිළියම ඉදිරි පරීක්‍ෂණවලින් ලබාගන්නා තොරතුරුවලින් තීරණය කිරීමට සිදුවනු ඇති බවද හෙතෙම පැවැසීය.

දැනට සිදුකරන ලද අභ්‍යන්තර පරීක්‍ෂණවලට අනුව නිලධාරීන් කිහිපදෙනකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඉදිරි පරීක්‍ෂණවලට සහාය ලබාදීම සඳහා ඇතැම් තොරතුරු අනාවරණය කළ නොහැකි බවත් ආචාර්ය සූරියප්පෙරුම මහතා කීවේය.

මේ සිදුවීම් පිළිබඳ මුදල් අමාත්‍යංශයට දැනගැනීමට ලැබුණේ 2026 ජනවාරි මාසයේදී බවත් ඉන් පසු ඇතිවූ සැකය මත පසුගිය ගනුදෙනු පරීක්ෂා කිරීමේදී අදාළ ගෙවීම් සයිබර් අපරාධකරුවන් අතට පත්වී ඇති බවට දැනගැනීමට ලැබුණු බවත් සඳහන් කළ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා තවදුරටත් කීවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 යනු තනි ගනුදෙනුවක් නොව ගනුදෙනු කීපයක් බවයි.

SendShareShare
Previous Post

28කගේ දිවි ගමන නිම කළ මාරයා කවුද? වරද කාගෙද? Sri Lanka Latest News

Next Post

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper