• About us
  • Contact us
Thursday, July 2, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නැතිවෙච්ච ඩොලර් ලක්ෂ 2.5 ගැන ඇමැති අනිල් ජයන්ත එකක් කියනවා! මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම තව එකක් කියනවා! ඇත්ත කතාව මොකද්ද? VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 25, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
නැතිවෙච්ච ඩොලර් ලක්ෂ 2.5 ගැන ඇමැති අනිල් ජයන්ත එකක් කියනවා! මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම තව එකක් කියනවා! ඇත්ත කතාව මොකද්ද? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විටත් රටට අහිමි වූ ඩොලර් ලක්ෂ 25 ගැන විධිමත් පැහැදිලි කිරීමක් නොමැති බවත් රජය නියෝජනය කරමින් මුදල් අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා එක් කතාවක්ද අනිල් ජයන්ත නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා තවත් විග්‍රහයක් සිදු කරන මොහොතක රටේ ජනතාවට මේ සිදුවූ දේ ගැන නිවැරදි සත්‍යවාදී තොරතුරු ලබා ගන්න අයිතියක් තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ ගැටලුව නිර්මාණය වූයේ ඔස්ට්‍රේලියානු ණය හිමිකරුවා ලෙස පෙනී සිටි ව්‍යාජ ණය හිමිකරුවකු නිසා හෝ ණය හිමිකාර ඔස්ට්‍රේලියානු පාර්ශ්වය නිසා හෝ අප රටෙ ණය කළමනාකරණ හෝ විදේශ සම්පත් දෙපාර්තමෙන්තුව නිසා සිදුවූ අඩුපාඩුවක් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ කරුණු කාරණා ගැන විධිමත් තොරතුරක් රටට ඉදිරිපත් කරන්න මේ රජය අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ අනුනායක දුරන්දර ශ්‍රී කල්‍යානි යෝගාස්වර දුරන්දර ත්‍රිපිටවාදී නා උයනේ ආරියධම්ම ස්වාමීන් වහන්සේගේ 87 වන ජන්ම දිනය සහ 10 වැනි ගුණ සමුරුව නිමිත්තෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ජලනි ප්‍රේමදාස මහත්මියගේ අනුග්‍රාහකත්වයෙන් එම ආරණ්‍ය සේනාසනයේ දී දානමය පින්කමක් පැවැත්විණි. ඒ දානමය පුන්‍යකර්මය සඳහා අතිපූජනීය මගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ ද එක්විය. ඒ පූජනීය අවස්ථාව වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මේ බව පැවසීය

ජනවාරියේ මේ ගැටලුව හඳුනා ගත්තා නම් ඇයි මාර්තු වෙනකම් බලන් හිටියේ

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියන ආකාරයට ජනවාරියේ මේ ගැටලුව හඳුනාගෙන මාස ගණනාවක් මේ රහස්‍යභාවය රැකගෙන පරීක්ෂණය විධිමත්ව සිදු කළ බව පැවසු බවත් ඔහු මේ ගැටලුව ජනවාරියේ හඳුනා ගත්තත් මේ ගැන පරීක්ෂණ කරන කමිටුව පත් කරන්න මාර්තු වන තුරු සිටියේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් මේ තොරතුරු හෙළිදරව් වන තෙක් මුදල් පිළිබඳ ප්‍රධාන වගකීම ඇති පාර්ලිමේන්තුවට මේ හොරකම ගැන දැනුවත් නොකළේ ඇයි ද යන්න බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අනිල් ජයන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා කියන ආකාරයට ඉන්දියාට යැවූ මුදල් නැති වූවාද ?

අනිල් ජයන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙවැනි සිදුවීමක් ඉන්දියාවත් සමඟ ගණුදෙනුවකදී සිදුවූ බවට ප්‍රකාශ කර බවත් මේ ප්‍රකාශයේ සත්‍යතාව රජය පැහැදිලි කළ යුතු බවත් ඔස්ට්‍රේලියානු රජය සමඟ සිදුවූ ගණුදෙනුව සේම ඉන්දියාව සමඟ සිදුවූ ගණුදෙනුවේදී ද මුදල් අහිමි වී ඇත්නම් සත්‍ය රටට පැහැදිලි කළ යුතු බවත් මාස ගණනාවක් මේ කරුණ සඟවා තිබ්බේ ඇයි ද කියා ගැටලුවක් බවත් එය බරපතල ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේක මාලිමා රජයේ අකාර්යක්ෂමතාව නිසා සිදු වූ දෙයක්

මේ සිදුවූ දේ ඉතාම බරපතල බවත් අප රට සෛරී වගකීම් රැසක් ක්‍රියාත්මක කරන්න බැදී ඇති රටක් බවත් මේ සෛරී වගකීම් ක්‍රියාත්මක කිරීමේ දී රටක්, රජයක් හා මුදල් අමාත්‍යාංශයක් ලෙස අකාර්යක්ෂම කටයුතු කරන්නේ නම් අප රට ගැන නරක පණිවිඩයක් ජාත්‍යන්තරයට යන බවත් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ගැන කතා කරන සෘජු විදේශ ආයෝජනවලට අමතරව කර්මාන්ත හා ව්‍යවසාය දියුනු කරන්න මෙවැනි තත්ත්වයක් උඩ නම් නොහැකි බවත් අපේ රට ගැන පැහැදිලි දැක්මක් මේ නිසා ලොවට ඉදිරිපත් කළ නොහැකි බවත් මෙය ආයෝජන ප්‍රවර්ධනයට බාධාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් විනිවිදභාවයෙන් යුක්ත පරීක්ෂණයක් සිදු කරන්න

විනිවිදභාවයෙන් යුක්ත පරීක්ෂණ සභාවක් මේ වෙනුවෙන් පත් කිරීම රජයේ යුතුකමක් බවත් ප්‍රශ්න සහගත වංචාව සිදුවූ ආයතනයෙන් නිලධාරින් පත් කර මේ පරීක්ෂණ සාධාරණව ක්‍රියාත්මක කළ නොහැකි නිසා විනිවිදභාවයෙන් යුක්ත නිර්ව්‍යාජ පරීක්ෂණයක් ක්‍රියාත්මක කළ යුතු බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජනාධිපතිවරයා මේ ගැන ගන්නා විධිමත් ක්‍රියාමාර්ග රට දැනුවත් කළ යුතු බවත් මේ වංචා සහගත හොරකම තුළින් මේ රජය කාර්යක්ෂම නොවන බවට සනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සයිබර් ආරක්ෂාව තහවුරු කර ගන්න බැරි මේ රටේ රාජ්‍ය ආරක්ෂාව ගැන කවර කතාද?

මුදල් අමාත්‍යාංශයේ සයිබර් ආරක්ෂාව තහවුරු කළ නොහැකි නම් රටේ අනෙකුත් ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව ගැන හිතාගත හැකි බවත් මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ඇත්ත කතා කළ යුතු බවත් මේ සිදුවීමෙන් රජයේ නොහැකියාව අදක්ෂකම අකාර්යක්ෂමතාව රටටම ප්‍රදර්ශනය කර ඇති බවත් සුහුරු රාජ්‍ය පාලනය වෙනුවට වත්මන් රජය අකාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවත් වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ආණ්ඩුව නිලධාරීන් ගෙන්වලා ආණ්ඩුවට එරෙහි නාළිකාවල ලයිසන් එක තහනම් කරන්නේ කොහොමද කියලා අහලා! VIDEO I Sri Lanka Latest News

Next Post

දෛවය වෙනස් කරන අප්‍රේල් අන්තිම හෝරා කිහිපය…! වැරදුණු තැන් හරිගස්සන මෙන්න චාන්ස් එකක්…! Sri Lanka Latest News

MORE NEWS

කුරුණෑගල සිසුන් දෙන්නෙකුට ගහපු හෙල්මට්-සවල් චණ්ඩි 4 දෙනා දවස් 14ක් ඇතුළට! ඔය යන්නෙ දම්වැල් දාගෙන මූණ වහගෙන පෝලිමේ යස අගේට! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුරුණෑගල සිසුන් දෙන්නෙකුට ගහපු හෙල්මට්-සවල් චණ්ඩි 4 දෙනා දවස් 14ක් ඇතුළට! ඔය යන්නෙ දම්වැල් දාගෙන මූණ වහගෙන පෝලිමේ යස අගේට! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

තහනම් ගනුදෙනු සිදුකරලා! මහබැංකුව තවත් සමාගම් 25ක් නම් කරයි! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

අධිභාරයක් දැම්මත් ලංකාවට ඩොලර් මිලියන 1071ක වාහන ගෙන්වලා! I Sri Lanka Latest News

විසර්ජන පනතෙන් අවසර දුන්නේ බිලියන 4979ක ණය ගන්න විතරයි! ආණ්ඩුව ඒ ණය බිලියන 13900 දක්වා වැඩි කරන්න අවසර ඉල්ලලා! ඒ කියන්නේ ඩොලර් බිලියන 30ක් තවත් ණය ගන්න යනවා! දැනට ණය ඩොලර් බිලියන 83යි! ඊළඟ මාස 6ට තව ඩොලර් බිලියන 30ක් ණය ගන්නේ මොකටද? බිලියන 10ක් ඡන්දෙට නොදී බිලියන 9000කින් වියදම් වැඩි කරන්න යන්නේ ඇයි? මේක හෙණගහන අපරාධයක්! ණය අරන් කෙළවෙච්ච රටට වෙන්න යන දේ ගැන මහා හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රේමදාසගේ කාලේ රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට ගෙවල් ලැබුණා! මහින්දගේ කාලේ ගෙවීමේ ක්‍රමයට බයිසිකල් ලැබුණා! අනුරගේ කාලේ ගෙවීමේ ක්‍රමයට ලැබෙන්නේ හාල් කිලෝ 20ක්! එදා ගොවි රජවරු අද වහකදුරු වෙලා! VIDEO I Sri Lanka Latest News

බාල ගල් අඟුරු ගැන මුලින්ම රටට කිව්වා! පාර්ලිමේන්තුවේ සටන් කළා! ඇමැතිට විශ්වාසභංග ගෙනාවා! ඇමැතිවයි ලේකම්වයි ගෙදර යැව්වා! ඔන්න සජබය දැන් ජනාධිපති විමර්ශන කොමිසමට දිව්රුම් ප්‍රකාශ මගින්ම සාක්ෂි ඉදිරිපත් කරලා! VIDEO I Sri Lanka Latest News

අපි මුලින්ම කිව්වා! ජාත්‍යන්තර මොළවලට-යාළුකම්වලට ලෝකෙන් ආධාර ලැබෙන්නේ නෑ! නිශ්චිත ප්‍රතිපත්තියක් හදාගන්න! ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ලංකාවට දැනුම් දෙයි!
Exclusive

ජෝර්දානය-මයික්‍රොනීසියාව-පිලිපීනය-වියට්නාමය යන රටවල් අතරට යළි ලංකාවත් එක්වෙයි! I Sri Lanka Latest News

Load More
කුරුණෑගල සිසුන් දෙන්නෙකුට ගහපු හෙල්මට්-සවල් චණ්ඩි 4 දෙනා දවස් 14ක් ඇතුළට! ඔය යන්නෙ දම්වැල් දාගෙන මූණ වහගෙන පෝලිමේ යස අගේට! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුරුණෑගල සිසුන් දෙන්නෙකුට ගහපු හෙල්මට්-සවල් චණ්ඩි 4 දෙනා දවස් 14ක් ඇතුළට! ඔය යන්නෙ දම්වැල් දාගෙන මූණ වහගෙන පෝලිමේ යස අගේට! VIDEO I Sri Lanka Latest News

රු.100ක් ඉල්ලා කාර්මික විද්‍යාල සිසුවාට පහරදුන් සවල් චණ්ඩි 4 දෙනා බන්ධනාගාරගත කෙරේ. Sri Lanka Latest News

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

තහනම් ගනුදෙනු සිදුකරලා! මහබැංකුව තවත් සමාගම් 25ක් නම් කරයි! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

අධිභාරයක් දැම්මත් ලංකාවට ඩොලර් මිලියන 1071ක වාහන ගෙන්වලා! I Sri Lanka Latest News

විසර්ජන පනතෙන් අවසර දුන්නේ බිලියන 4979ක ණය ගන්න විතරයි! ආණ්ඩුව ඒ ණය බිලියන 13900 දක්වා වැඩි කරන්න අවසර ඉල්ලලා! ඒ කියන්නේ ඩොලර් බිලියන 30ක් තවත් ණය ගන්න යනවා! දැනට ණය ඩොලර් බිලියන 83යි! ඊළඟ මාස 6ට තව ඩොලර් බිලියන 30ක් ණය ගන්නේ මොකටද? බිලියන 10ක් ඡන්දෙට නොදී බිලියන 9000කින් වියදම් වැඩි කරන්න යන්නේ ඇයි? මේක හෙණගහන අපරාධයක්! ණය අරන් කෙළවෙච්ච රටට වෙන්න යන දේ ගැන මහා හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ප්‍රේමදාසගේ කාලේ රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට ගෙවල් ලැබුණා! මහින්දගේ කාලේ ගෙවීමේ ක්‍රමයට බයිසිකල් ලැබුණා! අනුරගේ කාලේ ගෙවීමේ ක්‍රමයට ලැබෙන්නේ හාල් කිලෝ 20ක්! එදා ගොවි රජවරු අද වහකදුරු වෙලා! VIDEO I Sri Lanka Latest News

බාල ගල් අඟුරු ගැන මුලින්ම රටට කිව්වා! පාර්ලිමේන්තුවේ සටන් කළා! ඇමැතිට විශ්වාසභංග ගෙනාවා! ඇමැතිවයි ලේකම්වයි ගෙදර යැව්වා! ඔන්න සජබය දැන් ජනාධිපති විමර්ශන කොමිසමට දිව්රුම් ප්‍රකාශ මගින්ම සාක්ෂි ඉදිරිපත් කරලා! VIDEO I Sri Lanka Latest News

බාල ගල් අඟුරු ගැන මුලින්ම රටට කිව්වා! පාර්ලිමේන්තුවේ සටන් කළා! ඇමැතිට විශ්වාසභංග ගෙනාවා! ඇමැතිවයි ලේකම්වයි ගෙදර යැව්වා! ඔන්න සජබය දැන් ජනාධිපති විමර්ශන කොමිසමට දිව්රුම් ප්‍රකාශ මගින්ම සාක්ෂි ඉදිරිපත් කරලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.