කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක චමිල ජයාන් මුණසිංහ මහතා අද (26) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගයේ සාමාජිකත්වය ඉල්ලා සිටියේය.
හිටපු නියෝජ්‍ය කතානායක ජෙනරාල් සරත් මුණසිංහ මහතා චමිල ජයාන් මුණසිංහ මහතාගේ පියාණන් වන අතර චමිල පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග කළේය










