• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඩේ ගිය අයටත් කටඋත්තර නැති කළ ගල්අඟුරු වංචාව! Sri Lanka Latest News

April 18, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙන්න අලුත්ම ගසා කෑම… තෙල් සහ ගල් අඟුරුවලින් පමණයි…
Share on WhatsAppShare on Facebook

ගල්අඟුරු වංචාව ගැන දැන් බොහෝ දෙනෙක් බොහෝ කතා කියනවා. සමහරු උත්සාහ කළා ගල්අඟුරු වංචාව සිද්ධ වුණේ නෑ කියලා කියන්න. ඒත් අවාසනාවකට දැන් එහෙම ගල්අඟුරු වංචාවක් සිද්ධ වුණේ නෑ කියලා කියන්න පුළුවන් ජගතෙක් නෑ. දැන් බොහෝ අය උත්සාහ කරන්නේ ගල්අඟුරු වංචාවක් වුණා, වුණාට ඉස්සරත් වුණා, කලිනුත් වුණා, ඒ කාලෙත් කරලා කියලා කියන්න. අපි දන්නවා ඒ කාලේ කළා කියලා. මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩුවෙන් හොරකම් කළා කියලා අපි දන්නවා. හොරු හිටපු නිසයි හොරකම් කරන්නේ නෑ කියලා කියන අයට මේ පාලනය භාර දුන්නේ. දැන් ඊට පස්සේ ඒගොල්ලොත් හොරකම් කළා, මේගොල්ලොත් හොරකම් කළා, අරගොල්ලොත් හොරකම් කළා කියලා ඇඟ බේරගන්න හදනවා නම් ඒක මේ පාලන ක්‍රමය යටතේ අපි බලාපොරොත්තු වුණු දේශපාලනය නෙමෙයි. මේ දේශපාලනය ඇතුළේ අපි බලාපොරොත්තු වුණේ යළි ගල්අඟුරු වංචා සිද්ධ නොවන පාලනයක්.Sri Lanka Latest News

ගල්අඟුරු වංචාව සිද්ධ වුණාට පස්සේ ගල්අඟුරු වෙනුවට ඩීසල්වලින් කරන්ට් එක හදන්න පුළුවන් කියලා කියන්න හදනවා නම් ඒක තමයි අපි දකින බරපතළම ප්‍රශ්නය. එවැනි දේවල් රට ඇතුළේ සිද්ධ නොවිය යුතුයි. ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් අපේ රටේ ප්‍රධාන ධාරාවේ ඉන්න දේශපාලනයට සම්බන්ධ කිහිපදෙනෙක් කියපු කතා අපි මේත් සමග පළ කරනවා. ඒගොල්ලෝ වෙනදා ආණ්ඩුවෙන් යම්කිසි වංචාවක් සිද්ධ වුණා නම් ඒ වංචාව සම්බන්ධව බොහෝ දේවල් කියලා ඒවා බේරගන්න උත්සාහ කරපු අය හිටියා. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ උත්සාහ කළේ නෑ එහෙම දෙයක් වුණේ නෑ කියලා කියන්න. ඒත් අවාසනාවකට හෝ වාසනාවකට දැන් ඒගොල්ලෝ එහෙම කියන්නේ නෑ. ඒගොල්ලෝ කියන්නේ මෙවැනි කතා. මේ ඔබ දකින්නේ මේත් සමග පළවෙන්නේ අලුත් අය ඒ සම්බන්ධව කියන කතන්දර ටිකක්.

රට ඇතුළේ දැන් හඬ පටයක් එහේ මෙහේ යනවා. ඒ හඬ පටයෙ ඔහු කියනවා නෑ කියනවා, ඒක සත්‍ය කියනවා, අසත්‍ය කියනවා. ඒ සම්බන්ධව විවිධ අය මත පළකරනවා. දැන් අපි දන්නවා ගල්අඟුරු සම්බන්ධව දැන් කාර්යාලයට සීල් තියලා ඉවරයි. දැන් මේ කතාව තවදුරටත් ඉස්සරහට කරගෙන යන්න බැරි තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ. ඒ වගේම මේ බාල ගල්අඟුරු සම්බන්ධයෙන් දැන් ටික දවසකින් මේ ආණ්ඩුවටත් කරකියා ගන්න දෙයක් නැති කටඋත්තර නැති තත්ත්වයකට පත්වෙමින් යනවා. ඒ නිසාවෙන්ම අපි බලමු ලංකාවේ ආණ්ඩුව ගේන්න උත්සාහ කරපු ප්‍රධාන ධාරාවේ කිහිප දෙනෙක් මොනවාද මේ ගල්අඟුරු වංචාව ගැන කියන්නේ කියලා. ඒගොල්ලෝ කියනවා නම් එහෙම දෙයක් වෙලා නෑ කියලා, අපි එකඟයි අපි පිළිගන්නම්. හැබැයි ඒගොල්ලෝ කියනවා නම් එහෙම දෙයක් වෙලා කියලා, අපිට දැන් නම් එකඟ වෙන්න බෑ. මොකද ඒකට හේතුව මේ වෙලාවේ රට ඇතුළේ ගල්අඟුරු වංචාවෙන් ඇතිවෙන පීඩා ඇතිවෙන ප්‍රශ්න පැහැදිලිව පෙනෙමින් තියෙන වග අපට දැනෙනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සංචාරය කරන්න – විනාශ නොකරන්න! කැලෑ කොලමේ අවුරුදු පැතුම! Sri Lanka Latest News

Next Post

සටන් විරාමය අස්සේ ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට ඩොලර්මිලියන 450ක ආයුධ! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.