• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙසැම්බර් 31 වැනි දිනට පසු අනතුරේ! විපක්ෂනායක සජිත් ලංකාව වෙනුවෙන් ලෝක බැංකුවෙන් විශේෂ ඉල්ලීමක් කරන්න සූදානම් වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 11, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙසැම්බර් 31 වැනි දිනට පසු අනතුරේ! විපක්ෂනායක සජිත් ලංකාව වෙනුවෙන් ලෝක බැංකුවෙන් විශේෂ ඉල්ලීමක් කරන්න සූදානම් වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවීකරණය සඳහා ලෝක බැංකු ව්‍යාපෘතිය හරහා ලබා ගත් ණය වැඩසටහන මේ දෙසැම්බර් 31 වැනිදා දක්වා අවසන් වන බවත් මේ නිසා දෙසැම්බර් 31 වැනිදායින් පසුව මෙය අහෝසි වීමෙන් මෙය අසම්පූර්ණ ව්‍යාපෘතියක් බවට පත්වන බවත් වර්තමානයේ අප රටේ පවතින මූල්‍ය තත්ත්වය තුළ මුදල් ලබා ගෙන මෙය ක්‍රියාත්මක විය යුතු ව්‍යාපෘතියක් හා ආයෝජනයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ලෝකයේ සෙසු රටවල ඩොප්ලර් රේඩාර් ක්‍රමය ඇතුළු නව උපකරණ ලබා ගෙන අනාවැකි පළ කිරීම ආදිය සිදුකරන බැවින් ලෝක බැංකුවට දේශගුණික පාර්ලිමේන්තුව ලෙස මේ සම්බන්ධයෙන් ලිඛිතව යොමු කර මෙය අහෝසි නොකරන ලෙස දිට්වා සුළි කුණාටුව මත පදනම්ව ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා දේශගුණික පාර්ලිමේන්තුව පිළිබඳ කාරක සභා රැස්වීම අමතමිනි. මේ අවස්ථාවට පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, බලශක්ති අමාත්‍යාංශය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක, UNDP (නේවාසික නියෝජිත), FAO (නියෝජිත), WFP (අධ්‍යක්ෂ) සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ නියෝජිතයන් එක්විය.

‘එල් නිනෝ’ සහ ‘ලා නිනා’ තත්ත්වයන් කාලගුණය නිසා ආහාර ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවනවාද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් වගා සැලසුම්, කන්න රැස්වීම් ආදිය ක්‍රියාත්මක වන විට නියමිත වේලාවට නව තොරතුරු මත පදනම්ව තීන්දු තීරණ ගත යුතු බැවින් මේ නව තොරතුරු ලබා දෙන ක්‍රමවේදය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම දේශගුණික විපර්යාස ගැටලු සේම නිශ්චිත ප්‍රමාණයක් අස්වැන්න නොලැබීම තුළින් ඇතිවිය හැකි ආහාර අනාරක්ෂිතභාවය පදනම් කර ගෙන රටට අවශ්‍ය ආහාරවල කෘෂි නිෂ්පාදනවල අඩුවක් පවතිනවාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් කාලගුණ දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තය ගැන ගොවියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආශ්‍රිත ජලාශ්‍රවල ජලය භාවිත කරන ක්‍රම ඇති බවත් පාරිසරික හේතු සඳහා යොදා ගන්නා ජලය, වගා ජලය, පානීය ජලය සහ විදුලි උත්පාදනය ආදී ක්‍රම ඇති නිසා මෙහි දී ප්‍රමුඛතාව ලබා දෙන කරුණ කුමක්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රශ්න කර සිටියේ ය. එසේම මැණික් ගඟ වසරේ එක් කාලයක පිටාර ගැලීමත් තවත් කාලයක උග්‍ර ජල හිගයක් පැවතීමත් දක්නට ලැබෙන බවත් එම නිසා අඛණ්ඩ ජල සැපයුමක් තිබෙනවා සේම සංවර්ධනය තුළින් වාරි යෝජනා නිර්මාණය වීමත් සමග ලුණුගම්වෙහෙර වැනි ජලාශ්‍ර තුළින් බස්නා ජලය වැඩි වී බූන්දල ජල උද්‍යානයට එම ජලය නිකුත් වීම නිසා එහි ජලය වෙනස් වී මත්ස්‍ය බිහිවිම අඩු වී ෆ්ලෙමින්ගේ නම් සංචාරක පක්ෂි පැමිණිම පවා අඩුවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

රන්ජන් කියන විදියට ජනාධිපතිලා ලෝබ වෙලා පුළුවන්ද? ඩී.එස්. ලෝබ වුණා නම්… ජේ.ආර්. ලෝබ වුණා නම්… ප්‍රේමදාස ලෝබ වුණා නම් කොහොමට හිටියිද? ! Sri Lanka Latest News

Next Post

හත් අවුරුද්දක් බලා උන්නා…! පාස්කු සාපෙට උත්තර කෝ? සිරිසේනලා අසමත්…! ගෝඨත් කළේ නෑ…! රනිලුත් ෆේල්…! එතකොට අනුර…? Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.