• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නැවට එන්න නොදුන්නත් චීන තානාපති සතුටින් ඉන්නේ ඇයි? Sri Lanka Latest News

April 11, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
නැවට එන්න නොදුන්නත් චීන තානාපති සතුටින් ඉන්නේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2023 ඔක්තෝබරයේ ලංකාවට ආ චීනයේ SHI YAN 6 පර්යේෂණ නැව පසුගියදා ලංකාවේ විශේෂ ආර්ථික කලාපයේදී නැවේ මගියෙකුට ප්‍රතිකාර ඉල්ලා ලංකාවේ නාවික හමුදාවට ඩිස්ටේ‍රස් සිග්නල් එකක් එව්වේය. නැවේ මගියකුගේ වකුගඩු රෝගයක් උත්සන්න වීමෙන් මෙම ඩිස්ටේ‍රස් සිග්නල් එක එවනු ලැබීය. වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව බෝට්ටුවක් එවා ලෙඩාව රැගෙන ගාල්ල මහරෝහලට ඇතුළත් කරනු ලැබීය.SHI YAN 6 2003 ලංකාවට ආ පර්යේෂණ නැවකි. චීනයෙන් ලංකාවට ආ අවසන් පර්යේෂණ නැව SHI YAN 6ය. මේ නැවට ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ බලවත් විරෝධය එල්ල විය. එකල බලයේ සිටි රනිල්ගේ ආණ්ඩුව ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ විරෝධයට බයවී පර්යේෂණ නැව් සඳහා තහනමක් පැනවීය. රනිල්ගේ ආණ්ඩුව ප්‍රකාශ කළේ මින් පසු පර්යේෂණ නැව් සඳහා රෙගුලාසි පද්ධතියක් හදන බවය. 2024 ජනවාරි සිට මෙතෙක් එම රෙගුලාසි පද්ධතිය (SOP) සකස් කර නැත. 2024 අනුරගේ ආණ්ඩුව බලයට පත්වූ පසු චීනය පර්යේෂණ නැව් සඳහා පනවා ඇති තහනම ඉවත් කරන්න යැයි දිගින් දිගටම බලපෑම් කළත් අනුරගේ ආණ්ඩුව එයට යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. චීන SHI YAN 6 6 පර්යේෂණ නැවේ සිටි මගියෙකුට ලංකාවේ විශේෂිත ආර්ථික කලාපය ආසන්නයේ වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා සිටියේ මෙවැනි පසුබිමකදීය. මෙම මගියාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඩිස්ටේ‍රස් සිග්නල් එක දෙන්න කලින් නැව ලංකාවට ඇතුළු වීමට අවසර ඉල්ලා නැතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් චීනය නිල ප්‍රකාශයක් කර නැත. මේ තීරණයෙන් පැහැදිලි වන්නේ චීන පර්යේෂණ නැව් සඳහා ලංකාවට ඇතුලු වීමට අවසර දීමට අනුරගේ ආණ්ඩුව සූදානම් නැති බවය.Sri Lanka Latest News

ඒත් චීනය තවමත් ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් දැනෙන ප්‍රතිඋත්තරයක් දී නැත. ඒ වෙනුවට චීන තානාපති ඉන්නේ බොහොම සැහැල්ලුවෙන්ය. එයට හේතු විය හැක්කේ අනෙකක් නොව ලංකාව චීන වාහන සඳහා පාරාදීසයක් වීමය. මීට පෙර ලංකාවේ ජනප්‍රියතම වාහන වූයේ ජපාන වාහනය. 2015දී මෛත්‍රී-රනිල් ආණ්ඩුව වාහන සඳහා බදු සංශෝධන හඳුන්වා දුන් අතර, මේ නිසා ලංකාවේ ඉන්දීය මරුටි වාහන ප්‍රචලිත විය. වත්මන් ආණ්ඩුව ගෝඨාගේ ආණ්ඩුව පනවා තිබූ වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග චීන ඉලෙක්ටි්‍රක් වාහන සඳහා ලංකාවේ ඉල්ලුම වැඩි විය. චීන තානාපතිවරයා සැහැල්ලුවෙන් සිටින්නේ චීන පර්යේෂණ නැව් තහනම් කළත් ලංකාවේ වාහන වෙළෙඳපළ ආක්‍රමණය කිරීමට චීනයට හැකි වීම නිසාදැයි දන්නේ නැත.

SendShareShare
Previous Post

ආණ්ඩුව වැරදිකාරයා වෙලා ඉවරයි! අපිටත් දැන් ඒක හෝදන්න බෑ! ගල් අඟුරු විගණන වාර්තාව ආවට පස්සේ මාලිමාවේ න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ටත් වැඩේ තේරිලා! VIDEO I Sri Lanka Latest News

Next Post

තට්ටු ගෙදර උඩට වෙලා තනියෙන් අඩියක් ගහපන්…! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

අලුතින් සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.