• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වරද අනාවරණ වූ දිනය යනු සිද්ධිය ගැන පැමිණිලි කළ දිනය නොව විමර්ශන නිලධාරියා විමර්ශනයකින් අනතුරුව වරද හෙළිකරගත් දිනයයි! බෙහෙත් වැඩි මිලට විකිණූ සිද්ධියේ ආසිරි රෝහල මතු කළ කාලාවරෝධ විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා අවධාරණය කරයි!  I Sri Lanka Latest News

April 7, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
Private: නේවාසික රෝගියකුට වැඩි මිලට බෙහෙත් විකුණලා! චෝදනා කියවා දෙන්න ආසිරි රෝහලේ අධ්‍යක්ෂවරුන් වන අශෝක් පතිරගේ-මංජුල කරුණාරත්න-සුදර්ශන් අහංගම-හැරිස් ප්‍රේමරත්න-සිවකුමාර් සෙල්ලයියා-හරේෂ් කුමාර් කයිමාල්-අජිත් කරුණාරත්න ඇතුළු සියලු දෙනා උසාවියට කැඳවන්න මහේස්ත්‍රාත්වරිය නියෝග කරයි! නීතීඥවරයා ගෙනා කාලාවරෝධ විරෝධතා ඉවත දමයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යම් සිද්ධියක වරද අනාවරණය වු දිනය වශයෙන් සළකනු ලබන්නේ එම සිද්ධිය පිළිබද පැමිණීලි කළ දිනය නොවන බව පෙන්වා දුන් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල කරුණාරත්න මහතා පැමිණීල්ලට අදාළව විමර්ශන නිලධාරීයා විසින් කරනු ලබන විමර්ශනයකින් අනතුරුව වරද හෙළිකරගත් දිනය වරද අනාවරණය වු දිනය වශයෙන් සළකනු ලබන බව අවධාරණය කළේය.Sri Lanka Latest News

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන ආසිරි රෝහලට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහි නඩුව පවරා ඇත්තේ කාලාවරෝධයෙන් පසුව බවටත් එම නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවටත් සඳහන් කරමින් එම නඩුව සම්බන්ධයෙන් වු චෝදනා කියවාදීම සඳහා ආසිරි රෝහලේ අධක්‍ෂවරුන් අධිකරණයට කැඳවමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා පවරා ඇති පෙත්සම කැඳවු අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා එලෙස අවධාරණය කළේය.

කාලාවරෝධය පිළිබඳව සහ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට ඉදිරිපත් කළ මුලික විරෝධතාවයන් ප්‍රතික්‍ෂෙප කරමින් චෝදනා කියවාදීම සඳහා විත්තිකාර රෝහල හා එහි අක්‍ෂ්‍යවරුන් අධිකරණයට කැඳවමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය ප්‍රතිශෝධන කරන්නැයි ඉල්ලා ආසිරි රෝහල සහ එහි අධක්‍ෂවරුන් පිරිසක් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සිද්ධියෙන් අගතියට පත්ව සිටින සනත් කුමාර අතුකෝරල මහතා නම් කර ඇත‘”‘

ප්‍රතිශෝධන පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර රෝහල සහ එහි අධ්‍යක්‍ෂවරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කරුණු දක්වමින් නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන ආසිරි රෝහලට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය රුපියල් 25000/-ක දඩයක් නියම කරමින් දුන් නියෝගය දෝෂ සහගත බවට මාලිගාකන්ද හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය දුන් නියෝගය සම්බන්ධයෙන් මෙන්ම ඉන් අනතුරුව නඩුව යළි ආරම්භ කිරීමට එරෙහිව මීට පෙර වෙනත් අධිකරණ වලට පෙත්සම් ඉදිරිපත් කොට ඇතැයි දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් නඩුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවු අවස්ථාවේදී කාලාවරෝධය පිළිබඳව සහ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට තමන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයන් ප්‍රතික්‍ෂෙප කළ මහෙස්ත්‍රාත්වරිය තම සේවාදායකයින්ට චෝදනා කියවාදීම සඳහා ඔවුන් අධිකරණයට කැඳවමින් මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කළේ යැයි කී නීතීඥ ජීවන්ත ජයතිලක මහතා වරද අනාවරණය වු දිනයේ සිට මාස 03ක කාලයක් ඇතුලත නඩු පැවරිය යුතු බව පනතේ පැහැදිලිවම සඳහන් වී ඇතැයිද පෙන්වා දුන්නේය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල කරුණාරත්න මහතා යම් සිද්ධියක වරද අනාවරණය වු දිනය වශයෙන් සළකනු ලබන්නේ කවදාද? යනුවෙන් විමසීය” නීතීඥ ජීවන්ත ජයතිලක මහතා” වරද අනාවරණය වු දිනය වශයෙන් සළකන්නේ මෙම සිද්ධිය පිළිබඳ යම් ආයතනයකට පැමිණීල්ලක් ඉදිරිපත් කළ දිනයයි” එදින සිට මාස 03ක කාලයක් තුළ නඩු පැවරීම කළ යුතුයි”

ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ හිමාලි ජයනෙත්ති මහත්මිය.

වරද අනාවරණය වු දිනය වශයෙන් සළකන්නේ යම් සිදුවීමක් පිළිබඳව යමෙකු යම් රාජ්‍ය ආයතනයකට පැමිණීලි කළ දිනය නොවැන බවත් යම් සිදුවීමක් පිළිබඳව ලැබුණු පැමිණීල්ලට අනුව විමර්ශන නිලධාරියකු විසින් කරුණු ලබන විමර්ශනයකින් අනතුරුව වරද කළ බවට විමර්ශන නිලධාරියා විසින් අනාවරණය කරගනු ලබන දිනයයි” එදින සිට මාස 03ක කාලයක් තුළ නඩු පැවරීම කළ යුතු බව පනතේ සඳහන් වෙනවා. මෙම සිද්ධියට අදාළව ලැබුණු පැමිණීල්ල සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරියා විසින් වරදක් කළ බවට අනාවරණය කරගෙන ඇත්තේ 2023 සැප්තැම්බර් මාසයේදීය් ඉන් අනතුරුව 2023 දෙසැම්බර් මාසය වන විට විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තියෙනවා. ඒනිසා පෙත්සම්කාර පාර්ශවන පවසන පරිදි මෙම නඩුව කාලාවරෝධයට හසුවන්නේ නැහැ.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව අධිකරණය ඇමතූ විනිසුරුවරයා යම් සිද්ධියක වරද අනාවරණය වු දිනය වශයෙන් සළකනු ලබන්නේ එම සිද්ධිය පිළිබද පැමිණීලි කළ දිනය නොවන බවත් යම් සිද්ධියකට අදාළව විමර්ශන නිලධාරීයා විසින් කරනු ලබන විමර්ශනයකින් අනතුරුව වරද හෙළිකරගත් දිනය වරද අනාවරණය වු දිනය වශයෙන් සළකනු ලබන බවත් සඳහන් කළේය”

නීතීඥ ජීවන්ත ජයතිලක මහතා යළිත් අධිකරණය අමතමින් කාලාවරෝධයට අදාළ මාස තුනක තුනක කාලය ආරම්භ වන්නේ සිද්ධියක් පිළිබඳ පැමිණීලි කළ දිනයේ සිට බව තමාගේ මතය බවත් එසේ තිබියදී චෝදනා පත්‍ර බාරදීම සඳහා තම සේවාදායකයින් ලබන 29 වැනිදා අධිකරණයට කැඳවමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගත හෙයින් මහෙස්ත්‍රාත්වරියගේ නියෝගය ප්‍රතිශෝදන කරන්නැයි ඉල්ලා සිටියේය”

වගඋත්තරකාර සනත් කුමාර අතුකෝරල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජිත් හීල්ලගේ මහතා කරුණු දක්වමින් මෙම සිද්ධිය පාදක කරගනිමින් පෙත්සම්කාර රෝහල විසින් මෙම අධිකරණයේ මෙන්ම ඉහළ අධිකරණ වලත් අවස්ථා ගණනාවකදී නඩු පවරනු ලැබුවත් ඒ සියථ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට හෝ නිශ්ප්‍රභ කිරීම වලට ලක්ව ඇතැයි පෙන්වා දුන්නේය” ඉදිරිපත් වු සියථ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මේ පිළිබඳ නියෝගය ලබන 27 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් විනිසුරුවරයා නඩුව එදින යළි කැඳවීමට නියම කළේය”

SendShareShare
Previous Post

දෙනවා කියපු සහන මල්ල අනුර පාර්ලිමේන්තුවේදී දිගහරී! ඩීසල්වලට 100ක පෙට්‍රල්වලට 20ක සහනාධාරයක්! අස්වැසුම වැඩි කළා! මාස 3කට විදුලි සහනාධාරයක්! පොහොර සහනාධාරයක්! ධීවරයන්ට සහනාධාරයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

පාන් පිටි උඩ යන්න සියල්ල ලෑස්තියි! පාන්.. බනිස්.. මාළුපාන්වලට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

Load More
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.