රට කරවන්න බාර අරන්, අද ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කරන ජන පීඩිත ආණ්ඩුව පලවා හැරීමේ සටන පාලින්දනුවරින් ඇරඹුණා පච කෙලින, හොරකම රජ කරවන මේ පාලනයට තවදුරටත් ඉඩක් නැහැ.Sri Lanka Latest News
අනුරගේ අසාර්ථක පාලනය අවසන් කරනු.
ජනතාවගේ බඩගින්නට විසඳුම් දියව්.
මේ පීඩිත ආණ්ඩුව වහාම ගෙදර යනු.
පාලින්දනුවර බස් නැවතුම්පොළ ඉදිරිපිටදී ජනතාව එක හඬින් කියන්නේ එකම දෙයයි.
“දැන් ඇති – පලවා හරිමු!” ![]()
![]()




























