මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ 12 වන මරණය වාර්තා වූ අතර එසේ මියගොස් ඇත්තේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණ IDH රෝහල් ප්‍රතිකාර ලබමින් සිටි 47 හැවිරිදි කාන්තාවකි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙම කාන්තාව අධික දියවැඩියාව රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි බවකි.










