• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටට වෙන්න යන අනතුරු ගැන කල්තියාම කිව්ව විපක්ෂනායක සජිත් තවත් මහා අනතුරක් ගැන කල්තියාම කියයි! බරපතළ පොහොර හිඟයක් එනවා! මිටියක මිල 17,000ට නගිනවා! මෙන්න ප්‍රශ්නෙට විසඳුමත් කියනවා!VIDEO I Sri Lanka Latest News

March 28, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාස් කන්නයෙ හෙක්ටයාර ලක්ෂ 8ක් වගා කරන බවත් ඉදිරි යල කන්නයේ පවා හෙක්ටයාර ලක්ෂ 5ක් වගා කටයුතු සිදු කර බවත් හෙක්ටයාර පන්ලක්ෂ පනස්දහසක් වී වගා කළත් ජලය හිගතාව තුළ ලක්ෂ 5ට අඩුවන බවට පුරෝකථනය කරන බවත් මේ අවස්ථාවේ රජය යුරියා හිගයක් නැති බවත් මෙට්‍රික් ටොන් ලක්ෂක් ඇති බවත් එය ප්‍රමාණවත් යැයි රජය කිව්වත් ප්‍රමාණයටත් වඩා යූරියා අප රටේ භාවිත වන නිසා අවම වශයෙක් හෙක්ටයාර ලක්ෂ 5ක් සඳහා යූරියා මෙට්‍රික් ටොන් ලක්ෂයක් සහ අමතර 10000ක්ද බඩඉරිගු වගාව සඳහා මෙට්‍රික් ටොන් 15000ක් තේ වගාවට මෙට්‍රික් ටොන් 25000ක් පමණ අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

නමුත් මේ මොහොත වන විට ඉදිරි වගා කටයුතු සදහා මෙට්‍රික්ටොන් 150000ක් පමණ යුරියා අවශ්‍ය බවත් රජය පොහොර හිගයක් නැති බව කිව්වත් බරපතල පොහොර හිගයක් රටේ ඇති බවත් ගොවි ජනතාව ආදී සෑම කෘෂිකාර්මික කටයුත්තක නිරත වන ජනතාව පෙන්වා දෙන පරිදි සෑම දිස්ත්‍රික්කයකම ගොවි ජනතාව මේ බරපතල ගැටලුවට මුහුණ දෙන බවත් ඊට අමතරව අස්වනු කැපීමට අවශ්‍ය ඉන්ධන පවා නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මෙරට ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

පොහොර හිගය පියවන්න විපක්ෂ නායකවරයාගෙන් යෝජනා කිහිපයක්

ඊට අමතරව ඊළඟ කන්නයට ජලය නිකුත් කරන්න දින තීරණය කළත් අවශ්‍ය බිත්තර වී නොමැති බවත් මේ තත්ත්වය මත අප රටට පොහොර ගෙන්වීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් මේ සඳහා කරුණු කිහිපයක් යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එනම්,

  • ලෝකයේ පොහොර මිල මෙට්‍රික් ටොන් එකක මිල ඩොල් 400 සිට 700 දක්වා වැඩිව ඇති මොහොතක අප රටේ පොහොර මිටියක මිල රු. 9500 සිට රු. 15000 දක්වා 17000 දක්වා වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති නිසා රජය පොහොර සහනාධාරය සඳහා ලබා දෙන මුදල වැඩි කළ යුතු ය.
  • අප රටට අවශ්‍ය යූරියා පොහොර ටික ගෙන්වීමට කටයුතු කළ යුතුය. ඉරානය පොහොර නිෂ්පාදනය නතර කර ඇති නිසා ඔ්මාන් කටාර් ආදී රටවල් ද පොහොර ප්‍රවාහනය යුදමය තත්ත්වය නිසා නවතා ඇති බවත් මේ අතර රක්ෂණ ගාස්තු වැඩිවීම නිසා ප්‍රවාහන ගාස්තු පවා වැඩිව ඇති බැවින් පොහොර හිගයක් නිර්මාණය විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. චීනය පවා පොහොර අපනයනය තහනම් කිරිමත් ඉන්දියාවේ පොහොර ඒ රටවලට පවා ප්‍රමාණවත් නොවීම වැනි විවිධ තත්ත්වයන් තුළ රාජ්‍ය හා රාජ්‍ය අතර විශේෂ එකගතාවලට ලංකාවට එළැඹිය යුතු බවත් ඒ හරහා යුරියා ලබා ගත හැකි බවත් විපක්ෂ නායකවරයා යෝජනා කළේය.
  • පොහොර ගැටලුව ගැන නිසි වැඩපිළිවෙළක් ආරම්භ කර පවතින පොහොර ජනතාවට ලබා දෙන විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතුය.
  • ගොවියාට අවශ්‍ය ඉන්ධන ටික නොලැබුණහොත් උපකරණ භාවිත කළ නොහැකි බවත් මේ නිසා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලු රැසක් තිබුණත් රජයෙන් කඩිනම් උත්තර නොමැති වීම දැවැන්ත ගැටලුවක් බවත් මේ නිසා කලුකඩ මාෆියාව පවා මතුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
  • නැව් ගාස්තු රක්ෂණ ගාස්තු වැඩිවී නිසා පොහොර හිගයක් ඇතිවීම නිසා රුසියාව වියට්නාමය ඉන්දුනීසියාව චීනය වැනි රටවල් සමග සාකච්ඡා කර පොහොර හිගයට විසදුමක් ලෙස පොහොර ලබා ගෙන ජනතාවට ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
  • තවමත් වී විකුණන්නේ අඩු මිලට බවත් ගොවියාට ලැබිය යුතු ස්ථාවර මිල නොලැබෙන බවත් ගොවියාට සාධාරණයක් ඉටු කිරිමට වී සදහා ස්ථාවර මිලක් අවශ්‍ය බවත් ජනතාවට බොරු සපයන්නේ නැතිව මේ ගැටලුවලට රජය වහාම විසදුම් සැපයිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එදා මැතිවරණ සමයේ ගොවියා බොරු කියා රැවටූ නමුත් දැන්වත් ගොවියාගේ ගැටලුවලට රජය විසදුම් දිය යුතු බවත් තවදුරටත් ගොවියා රවටන්නේ නැතිව මේ ගැටලු කෙරෙහි දැඩි අවධානය යොමු කර පිළිතුරු සැපයිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

බදාදා නිවාඩු දීම මිනිස්සුන්ට මොනතරම් පාඩුවක්ද? ඔක්කොම බඩගින්නෙ ගෙදර! ඩීසල් ලීටර් ලක්ෂ 5ක් මේ නිවාඩුවෙන් ආණ්ඩුව ඉතුරු කරගන්නවා! හැබැයි බාල ගල්අඟුරු ගෙනාපු නිසා අඩුවන විදුලිය නිපදවන්න දවස ගාණෙ ආණ්ඩුව ඩීසල් ලීටර් ලක්ෂ අටහමාරක් පුච්චනවා! මේක යුද්ධය නිසා නෙමෙයි වෙන්නෙ ආණ්ඩුවෙ සුද්දය නිසා! VIDEO I Sri Lanka Latest News

Next Post

ලලිත්ට මැතිනිට අනුරට පිහිට වුණු ජේ.ආර්.ගේ ඉස්පිරිතාලේ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

Load More
ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ පාලක...

Read more
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.