ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (20) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජන්ද විමසීමකින් තොරව සම්මත අද (21) සම්මත විය.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුවේ විවාදයක් ද පැවත්විණ.
පාර්ලිමේන්තුව ලබන අගෝස්තු 27 වෙනිදා පෙරවරු 9.30 දක්වා කල් තබනු ලැබීය.










