වහාම පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.
එම ලිපියට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 50ක කණ්ඩායමක් අත්සන් තබා ඇත.
එහිදී පක්ෂයේ ඉතිහාසය පිළිබදවත්, වික්‍රමසිංහ මහතා යටතේ පක්ෂයට අත්ව ඇති ඛේදජනක ඉරණම පීළිබදවත් දීර්ඝ විස්තරයක් මෙම ලිපියේ ඇතුළත් කිරීමට එම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පියවර ගෙන තිබේ.