• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි දිගටම කිව්වා බාල ගල් අඟුරු ගේන්න එපා කියලා! ඒත් ආණ්ඩුව දිගටම බාල ගල් අඟුරු ගෙනාවා! කූඩැල්ලා මෙට්ටෙ උඩ තියන්න බෑ! I Sri Lanka Latest News

March 27, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

අපි ඉතාමත් ධනාත්මක යෝජනාවක් තමයි කරේ බාල ගල් අඟුරු ගේන්න එපා කියලා.ඇහුවෙ නෑනෙ බාල ගල් අඟුරු ගෙනාවා.ඉතිං අපි කොච්චර ධනාත්මක යෝජනාවත් කරත් ආණ්ඩුව බාල ගල් අඟුරු ගෙනල්ලා ඒ පීඩාව ජනතාව මත පැටෙව්වම මොනවා කරන්නද.අපි ධනාත්මක යෝජනාවක් තමයි කරේ බාල ගල් අඟුරු ගේන්න එපා කිව්වා පුනර්ජනනීය බලාගාර හරවල යැව්වේ ඇයි කියලා ඇහුවා .අපි ආණ්ඩුවට කිව්වා කවුරු ආයෝජකයන් ගෙනාවත් කමක් නෑ අර මන්නාරාමේ සුළං විදුලි බලාගාරය හදන්න කියලා.ඒවා හරවලා යැව්වා ඉතින් කොච්චර ධනාත්මක යෝජනාවල් ගෙනාවත් අර කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑනේ අහන්නෙම නෑ නේ. බාල ගල් අඟුරුම ගෙනාවා අපි ඕක කිව්වා කියලා ඒ පාඩුව දැන් රුපියල් ට්‍රිලියනයක් ගිණුමේ තියෙනවා නම් ඒ පාඩුව ඒකෙන් පියවගන්නකෝ.අහිංසක දුප්පන් මිනිස්සුන්ගේ පිටට ඒ පාඩුවක් දාලා තෙල් මිලත් වැඩි කරනවා විදුලි බිලත් වැඩි කරනවා ඉතින් සාධාරණ නෑනේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.Sri Lanka Latest News

ඔහු මෙම අදහස් පළකළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල්‍ රාජපක්ෂ

“ආණ්ඩුව එක පැත්තකින් සම්පූර්ණයෙන් තමන්ගේ තමන්ගේ දේශපාලන යාන්ත්‍රණයක් බවට රටේ පොලිසිය පත්කරලා තියෙනවා.ඒ තුළ බලහත්කාරයෙන් සාක්කි හදන්න හදනවා විතරක් නෙවෙයි අද ආණ්ඩුවේ හැසිරීම බැලුවම තමන්ගේ නොහැකියාව වහගන්න රටේ ජනතාවට මේ තරම් ප්‍රශ්න තියෙනවා ලෝකය දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනවා. දැන් මේ ජනතාව මුහුණ දෙන අර්බුද පැත්තක තියලා ආණ්ඩුව උත්සාහ කරන්නේ තමන්ගේ දේශපාලන වාසිය ගන්න.මම හිතන්නේ ජාත්‍යන්තර මැදිහත්වීමක් පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ නැති උනත් ජාත්‍යන්තර සමහර සංවිධාන මේ පිළිබඳව අවබෝධයෙන් ඉන්න ඕන. මොකද ඒ සංවිධාන තමයි මේ අයව බලයට ගේන්න පාර හැදුවේ.තමන් බලයට ගෙනාපු අය මෙහෙමයි කියන එක ඒ අය දැනගන්න ඕන.

අපි කෝවිඩ් 19 වසංගතයක් ඇවිල්ලා රුසියා යුක්‍රේන යුද්ධය පටන් ගත්තම ලෝක වෙළඳපොලේ බොරතල් බැරල් එකක ඩොලර් 139ක් දක්වා ඉහළ නගින කොට එදා හිටපු ජේවිපී එක හැසිරිච්ච විදියයි ඒ අයගේ සාමාජිකයෝ තෙල් පෝලිම්වල හැසිරිච්ච විදියයි බලන්න. තෙල් බවුසර් එළියට ගෙනල්ලා අද විගණන වාර්තාවෙන් සනාථ වෙලා තියෙනවා එළියට ආපු තෙල් බවුසර් ගියපු තැනක් නෑ කියලා. ඉතිං එවැනි කඩාකප්පල්කාරී දේශපාලනයක් අද විපක්ෂය කරන්නේ නැහැ.හැබැයි එහෙම තියෙද්දිත් අද ආණ්ඩුව උත්සාහ කරනවා විපක්ෂය මර්ධනය කරමින් තමන්ගේ දේශපාලනය කරන්න.තමන්ගේ අතින් වැරද්දක් වෙලාා නැත්තන් කට උත්තර බය කරලා ලියාගෙන නැත්නම් පොලිපතිවරයා පැලවත්තේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ කරගෙන නැත්නම් තමන් හිතනවා නම් ආයතන ස්වාධීනව කටයුතු කරනවා කියලා තමන් පත් කරපු ජාත්‍යන්තර සංවිධානවලට ඔය විදිහටම කියන්න පුළුවන්.හැබැයි ඇයි ආණ්ඩුව කලබල වෙලා තියෙන්නේ.ආණ්ඩුව කලබල වෙලා තියෙන්නේ තමන්ට වියහියදම් කරපු ඩයස්පෝරාවේ අයව සතුටු කරන්න.තමන් ගත්තු තීන්දු පිළිබඳව සහ තමන්ගේ නොහැකියාව ඒ අය දැනගන්නවට ආණ්ඩුව අකමැති ඇති.හැබැයි පැහැදිලිවම අපි ආණ්ඩුවට කියන්නේ මේ වෙලාවේ රටේ ජනතාවට විශාල අභියෝගයක් තියෙනවා කෝවිඩ් 19 වසංගතය වෙලාවේ මේ රටට ඇති වෙච්ච අභියෝගය මීට වඩා අභියෝගයක් ඒක මොකද ලෝකයම වැහිලා තිබිච්ච වෙලාවක් ඒක.මොකද රුසියා යුක්රේන යුද්ධය ආරම්භයත් එක්ක ලෝකයේ තෙල් මිල ඉහළ යාම සහ ඒ ගමනාගමනයන්ට ඇති වෙච්ච හානියත් එක්ක අපිට මුහුණ දෙන්න වෙච්ච අභියෝගය හා සමානව නැත්නම් අඩු අභියෝගයකට මේ ආණ්ඩුව මුහුණ දෙන්න වෙන වෙලාවේ ඔවුන් හැසිරිච්ච විදිහට අපි හැසිරෙන්නේ නැහැ.ඒ නිසා ආණ්ඩුවට ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.

සමගි ජනබලවේගයට කියන්න බෑනේ නාමල් රාජපක්ෂ ඊළඟ නායකය කියලා.තමන්ගේ පක්ෂේ කෙනා ඊළඟ නායකයා කරන්න හැමෝම මහන්සි වෙන්න ඕනේ. ඒක හොඳ දෙයක්.තමාගේ පක්ෂයේ කෙනා නායකයා කරන්න පක්ෂය මහන්සි වෙනවා කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සිද්ධ වෙනවා.හැබැයි අවසානයේ ජනතාව තීන්දු කරයි ජනතාවගේ නායකයා කවුද කියලා.සජිත්ට පුළුවන්ද බැරිද දැන් ඔය අනුර මහත්තයටත් පුළුවන් කියලනේ ගෙනාවේ ඉතින් පුලුවන්ද බැරිද කියනඑක තමන්ගේ ක්‍රියාව මත ජනතාව තීන්දු කරයි.ඒක වෙනත් දේශපාලන පක්ෂයකට තීන්දු කරන්න බෑ.ඉතින් මගේ උත්සාහය මේ වෙලාවේ රටේ ජනතාව මුහුණ දීලා තියෙනවා අභියෝගයක් ගෝලීය වශයෙන් යම් අභියෝගයක් තියෙනවා ඉතින් මේ වගේ අවස්ථාවලදී අපේ පක්ෂය කොහොමද හැසිරෙන්න ඕන ඒ වගේම වගකීමකින් අපේ පක්ෂය හැසිරෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා ඉතින් ඒ අනුව අපේ දේශපාලනය අපි කරනවා.ඉතින් අනිත් දේශපාලන පක්ෂ ගැන හොයන්න යන්නේ නැහැ මම ඒ නිසා.

අපි ඉතාමත් ධනාත්මක යෝජනාවක් තමයි කරේ බාල ගල් අඟුරු ගේන්න එපා කියලා.ඇහුවෙ නෑනෙ බාල ගල් අඟුරු ගෙනාවා.ඉතිං අපි කොච්චර ධනාත්මක යෝජනාවන් කරත් ආණ්ඩුව බාල ගල් අඟුරු ගෙනල්ලා ඒ පීඩාව ජනතාව මත පැටෙව්වම මොනවා කරන්නද.අපි ධනාත්මක යෝජනාවක් තමයි කරේ බාල කරලා ගල් අඟුරු ගේන්න එපා කිව්වා පුනර්ජනනීය බලාගාර හරවලා යැව්වේ ඇයි කියලා අපි ඇහුවා .අපි ආණ්ඩුවට කිව්වා කවුරු ආයෝජකයන් ගෙනාවත් කමක් නෑ අර මන්නාරාමේ සුළං විදුලි බලාගාරය හදන්න කියලා.ඒවා හරවලා යැව්වා ඉතින් කොච්චර ධනාත්මක යෝජනාවල් ගෙනාවත් අර කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑනේ අහන්නෙම නෑ නේ. බාල ගල් අඟුරුම ගෙනාවා. අපි ඕක කිව්වා කියලා ඒ පාඩුව දැන් රුපියල් ට්‍රිලියනයක් ගිණුමේ තියෙනවා නම් ඒ පාඩුව ඒකෙන් පියවගන්නකෝ.අහිංසක දුප්පන් මිනිස්සුන්ගේ පිටට ඒ පාඩුවක් දාලා තෙල් මිලත් වැඩි කරනවා විදුලි බිලත් වැඩි කරනවා ඉතින් සාධාරණ නෑනේ.

ආණ්ඩුවේ ඇමතිවරු රෙදි හෝදන්නේ වොෂින් මැෂින් එකෙන්ද ගලේ ඇතුල්ලලාද කියන්න මම දන්නෙ නෑ. ඒක ඒ අගෙන් තමයි අහන්න ඕන.ගමේ යන අයට කලින් යන්න කිව්වනේ වොෂින් මැෂින් එකෙන් කලින් රෙදි හෝදගන්න ඉතින් එකසිය පනස් නම දෙනා හෝදන්නේ කොහොමද කියලා අපි දන්නේ නෑ.

පොදු ජන පෙරමුණ තමයි මේ රටේ දේශපාලනඥයෝ යුද්ධයෙන් බොරදියේ මාළු බාපු යුගය අවසන්කරේ.ඒ හින්දා අපි ඒකෙ තියෙන වේදනාව ඒකේ තියෙන පීඩනය අපි දන්නවා.ඒක හින්දා අපි දන්න වේදනාව පීඩනය වෙන කෙනෙක්ට දෙන්නෙ නෑ.අපි පැහැදිලිවම බලන් ඉන්නවා ආණ්ඩුව මොන තීන්දු තීරණද ගන්නේ කියලා. අපේ දේශපාලන පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළේ ගම්වල දේශපාලනය කරනවා.

SendShareShare
Previous Post

ගාමිණී දිසානායක ගුණ සමරුවේදී සජබයයි එජාපයයි මුලින්ම එකතු වුණා! දැන් බෙල්ලන ඥානවිමල නාහිමියන්ගේ ගුණ සමරුවේදීත් සජබ නායකයොයි එජාප නායකයොයි එකතු වෙලා! මේ යන විදිහට හෙට අනිද්දාම පක්ෂ දෙකේම පාක්ෂිකයන්ට හොඳ ප්‍රවෘත්තියක් ලැබෙයි වගේ! PHOTOS & PHOTOS I Sri Lanka Latest News

Next Post

දූෂණ වරදට ඇමැති කුමාර ජයකොඩිට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! ඇඟිලි සලකුණු ගනී! ඇපත් ලැබෙයි!  I Sri Lanka Latest News

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

Load More
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

දින 13ක් පුරා අඛණ්ඩව එල්ල වූ ප්‍රහාරවලින් පසු අමෙරිකානු මෙහෙයුම අවසන් වීම සහ සාකච්ඡා සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශ හේතුවෙන් බොරතෙල්...

Read more
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.