• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගාමිණී දිසානායක ගුණ සමරුවේදී සජබයයි එජාපයයි මුලින්ම එකතු වුණා! දැන් බෙල්ලන ඥානවිමල නාහිමියන්ගේ ගුණ සමරුවේදීත් සජබ නායකයොයි එජාප නායකයොයි එකතු වෙලා! මේ යන විදිහට හෙට අනිද්දාම පක්ෂ දෙකේම පාක්ෂිකයන්ට හොඳ ප්‍රවෘත්තියක් ලැබෙයි වගේ! PHOTOS & PHOTOS I Sri Lanka Latest News

March 27, 2026
in Exclusive
Reading Time: 15 mins read
A A
ගාමිණී දිසානායක ගුණ සමරුවේදී සජබයයි එජාපයයි මුලින්ම එකතු වුණා! දැන් බෙල්ලන ඥානවිමල නාහිමියන්ගේ ගුණ සමරුවේදීත් සජබ නායකයොයි එජාප නායකයොයි එකතු වෙලා! මේ යන විදිහට හෙට අනිද්දාම පක්ෂ දෙකේම පාක්ෂිකයන්ට හොඳ ප්‍රවෘත්තියක් ලැබෙයි වගේ! PHOTOS & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට අප රටේ බලශක්ති ක්ෂේත්‍රය තුළ බරපතල අර්බුධයක් නිර්මාණය වී මෙය ඛේදවාචකයකින් අවසන් වීමේ තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බැවින් අප රටේ බලශක්ති අර්බුධය කළමනාකරණ කර ගැනීමට රජය සැලසුමක් ඉදිරිපත් කළ යුතු බවත් රටේ ප්‍රශ්න මැදපෙරදිග යුද්ධය මත පටවා රජයට බේරීමට නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මීට වසර 12කට ඉහත දී අපවත් වී වදාළ භූමිරියේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උතුම් මහානායක ධූරය හොබවා වදාළ අග්‍ර මහා පණ්ඩිත අතිගරු බෙල්ලන ඥානවිමල මහානායක හිමිපාණන්ගේ එකසිය 106 වැනි ජන්ම දිනය වෙනුවෙන් අද කොළඹ වාලුකාරාම විහාරස්ථානයේ දී පැවැති දානමය පුන්‍යකර්මයක් සඳහා එක්වීමෙන් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි

තාමත් මේ බල ගල් අගුරු ගැටලුවලට විසදුම් නැහැ

මේ බලශක්ති අර්බුධයට ප්‍රධාන හේතුව වන්නේ විදුලි බල උත්පාදනය කරන ලක්විජය නොරොච්චෝල බලාගාරයේ ප්‍රමාණවත් ලෙස විදුලිය උත්පාදනය නොවිම බවත් එයට හේතුව බාල ගල් අගුරු භාවිතය නිසා බවත් ඊයේ දිනයේ පවා මෙගවොට් 168ක් අඩුවෙන් නිෂ්පාදනය කර ඇති බවත් මෙකී හිගය මගහරවා ගැනීමට ඩීසල් බලාගාර උපයෝගී කර ගන්නා නිසා විදුලි බිල වැඩි වී පාරිභෝගිකයාට අසීමිත බරක් දැරීමට සිදුවීමත් ජනතාවට ඉන්ධන හිඟ වීමත් සිදුවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රටට එල්ල වන අභියෝග පූර්වයෙන් හඳුනා ගැනීමේ හැකියාව මේ රජයට නැහැ

මැදපෙරදිග යුද්ධය නිසා අභියෝග රැසක් එල්ල වුවත් මේ ගැටලුවලට යම්තාක් දුරටක හෝ අභියෝග සමනය කර ගැනීමට විවිධ අවස්ථ නිර්මාණය වුවහොත් ඒ සඳහා ලබා දෙන ප්‍රතිචාර පෙර සිට සැලසුම් කිරීමේ හැකියාව තිබුණත් රජය මේ කිසිදු පුරෝකථනයක් නොකර සිටි බවත් මේ මොහොත වන විට අප රටේ ජාතික ආරක්ෂාවට පවා මේ බලශක්ති අනාරක්ෂිතභාවය නිසා අභියෝග රැසක් එල්ල වී ඇති බවත් රජය මේ බාල ගල් අගුරුවලට ලබා දෙන විසදුම් තවම ඉදිරිපත් කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැදපෙරදිග යුද්ධය පෙරට දමා ගල් අගුරු වංචාව වහන්න බැහැ

අප රටේ ඉන්ධන තත්ත්වය බොරතෙල් තත්ත්වය ගැනවත් රජයට අදහස් නොමැති බවත් ඉන්ධන හිගයක් නිර්මාණය වන්නේ නම් අඛණ්ඩව විදුලි බලය ලබා ගැනීම ගැන පවා රජය සිතිය යුතු බවත් මේ ප්‍රශ්න ගැටලුවලට රජයෙන් උත්තර අවශ්‍ය බවත් මේ ගැටලු පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන දින ගණන පවා මේ රජය අඩු කර ඇති බවත් යුද්ධය පෙරට දමා ගල් අගුරු වංචාව හෙළිදරව් කරන්නට අපොහොසත් වීමෙන් රජය සිදු කරන්නේ සත්‍ය යථාර්ථය අවබෝධ නොකර ගෙන රටත් ජනතාවත් සිහින ලෝකවලට ගෙන යාම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ රජය හැමදෙයක්ම කරන්නේ ප්‍රමාද වෙලා

බාල ගල් අගුරු නිසා නියමිත විදුලිය නිෂ්පාදනය විදුලිය නොවීම නිසා අඛණ්ඩව විදුලිය සැපයීමේ ගැටලුවක් පවා ඇති වන බවත් මේ ගැටලුවලට විසදුම් දෙන්න රජයට නිසි වැඩපිළිවෙළක් තිබිය යුතු වුවත් රජය සෑම දෙයක්ම කරන්නේ සූදානමකින් තොරව ප්‍රමාද වී බවත් රජයේ මැතිඇමතිවරු විදුලි බලය සුරක්ෂා කිරීම ගැන උපදෙස් දෙන්න පෙර බාල ගල් අගුරුවලට විසදුම් දිය යුතු බවත් මේ ආකාරයට නියමිත ප්‍රමාණයට වඩා විදුලිය නිෂ්පාදන අඩුවන විට ඉදිරියේදී බලාගාර අලුත්වැඩියා කරන විට ඊට මුහුණ දීමට අමතර විදුලිය අවශ්‍ය බවින් මේ සදහා සැලසුම් සකස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් රුසියාව සහ ඉරානය සමඟ තෙල් ගලා ගැනීමට සාකච්ඡා කරන්න

එසේම රුසියාව සහ ඉරානය සමඟ සාකච්ඡා කර ඉන්ධන ලබා ගැනීමත් මේ බාල ගල් අගුරු වෙනුවට ගුණාත්මක ගල් අගුරු ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් මේ රජයේ රාජ්‍ය ප්‍රතිපත්ති නිසා දැන් ජාතික ආරක්ෂාව පවා අනතුරේ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අඛණ්ඩව විදුලිය දෙන්න නොහැකි වුවහොත් ආර්ථිකය අනතුරේ

ඉන්ධන අඛණ්ඩ විදුලිය හා බලශක්තිය මත රටේ ආර්ථික ජිවය රදා පවතින බවත් අඛණ්ඩව විදුලිය දෙන්න නොහැකි වන විට සෘජු විදේශ ආයෝජන ගලා නොඑන බවත් මේ නිසා ආර්ථික හැකිලි ආදායම් අඩුවී ජිවනෝපාය බිදවැටී මන්දපෝෂණය වැඩිවීම මෙන්ම සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටෙන බවත් අඛණ්ඩ විදුලිය ලබා දී බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු බවත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මැදපෙරදිග සිටින රට විරුවන් ගැන රජය ගන්න තීරණය මොකද්ද?

මැදපෙරදිග කලාපයේ ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් ශ්‍රමිකයන් ලෙස සේවය කර අප රටට විශාල ප්‍රේෂණ ප්‍රමාණයක් වාර්ෂිකව ලබා දෙන බවත් ඩොලර් බිලියන 8කට වැඩි ප්‍රමාණයක් ගියවසරේ ලබා දුන් මේ අයට යුද්ධය නිසා නැවත රටට එන්න සිදු වුවහොත් ඔවුන්ට වන්දි ලබා දෙන්න ක්‍රමයක් පවා රජයට නොමැති බවත් දැන්වත් රජය මේ දේවල් ගැන සැලසුමක් සකස් කළ යුතු බවත් රජය දන්නේ මේවා යෝජනා කරන විට වහල්ලු යොදා විහිලු කිරිම බවත් දැන්වත් මේ විහිලු නවත්වා බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරිමටත් රටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් රජයට ඇති සැලසුම් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බවත් මේ රජයට මේ සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

දැන්වත් දත්ත මත පදනම් වූ සැලසුම්සහගත විසදුමක් ලබා දෙන්න

රටේ ජාතික ආරක්ෂාවේ වගකීම රජය සහ ජනාධිපතිවරයා සතු බැවින් මීට වඩා සැලසුම්සහගතව ක්‍රමෝපායික දත්ත කේන්ද්‍රීය විසදුම් ලබා දිය යුතු බවත් වැඩිදුරටත් අදහස් පළකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

පිලිප් සමරයි ! නිමල් බුදියයි ! VIDEO I Sri Lanka Latest News

Next Post

අපි දිගටම කිව්වා බාල ගල් අඟුරු ගේන්න එපා කියලා! ඒත් ආණ්ඩුව දිගටම බාල ගල් අඟුරු ගෙනාවා! කූඩැල්ලා මෙට්ටෙ උඩ තියන්න බෑ! I Sri Lanka Latest News

MORE NEWS

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඉරාන්ගේ ක්‍රිකට් කමිටුව හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැසීමත් සමග පැරණි තෙල්දෙණිය නගරයේ නටබුන් යළිත් මතුවීමට...

Read more
භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.