ඉරාන තානාපතිවරයා විවෘත ප්රකාශයක් මඟින් සහන ක්රමවේදයක් යටතේ අප රටට ඉන්ධන ලබා දෙන්න කැමැත්ත ප්රකාශ කළත් රජය තවදුරටත් ඉරානයෙන් සහන ක්රමයට ඉන්ධන ලබා ගන්න කටයුතු නොකරන්නේ ඇයිද කියා ප්රශ්න කරන බවත් එදා ඇමෙරිකාව රුසියාවට පැනවූ සම්බාධකවලට දින 30ක විරාමයක් ලබා දුන් තත්ත්වය තුළ රුසියාව සමඟ සාකච්ඡා කර තෙල් ලබාගන්නා ලෙස විපක්ෂය පැවසූ අවස්ථාවේ පවා රජය කටයුතු කළේ ප්රමාද වී බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News











