• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරඑළියේ දරුවන්ගෙන් 67%ක් බරපතළ අර්බූදයක! සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කරපු හෙළිදරව්ව! Sri Lanka Latest News

March 26, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
නුවරඑළියේ දරුවන්ගෙන් 67%ක් බරපතළ අර්බූදයක! සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කරපු හෙළිදරව්ව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය Sri Lanka Latest News

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුල් ළමාවිය පසුකරමින් පාසල් වලට ඇතුලත් වන දරුවන්ගෙන් 67 % නිසි මුඛ සෞඛ්‍ය තත්ත්වයකින් නොමැති බව හා දත් දිරායාම තත්ත්වය දක්වා වර්ධන වී තිබිම ඉතා කනගාටු දායක තත්ත්වයක් බව මස්කෙලිය කොට්ඨාසයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම් එච් ඒ එම් ඉර්ෂාඩ්  මහතා පවසයි .

ඔහු ඒ බව පැවසුවේ මාර්තු 20 වන දිනට යෙදි තිබුන ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේ පසුගියදා පැවති මුඛ සෞඛ්‍ය හා දත් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් දැනුම්වත් කරන ප්‍රදර්ශනය  පැවති අවස්ථාවේ දීය .

වසර  කීපයකට පෙර කරන ලද සායනික සමික්ෂණයක් මගින් ඉහත තත්ත්වය හදුනාගෙන තිබේ.අඹගමුව ,මස්කෙළිය හා බගවන්තලාව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වල මෙම තත්ත්වය වඩාත් කනගාටු දායක වන  අතර දරුවන් එයින් මුදවා ගැනිම සදහා වසර පුරා ක්‍රියාත්මක කරන වැඩ සටහන්  අතරට මෙම ප්‍රදර්ශනය ද පවත්වනු ලැබේ .ඒ අනුව මෙවර මුල් ළමාවිය සංවර්ධනය කරන මධ්‍යස්ථාන සහභාගි කර ගනිමින් ඔවුන් විසින්ම කරන ලද නිර්මාණ ඇතුලත් නිරෝගි මුඛ සෞඛ්‍යක් සදහා යහපත් පුරුදු ඇතුලත් ප්‍රදර්ශනය පවත්වන ලද්දේ සිව්වන වතාවටය.

මෙලෙස දරුවන් හා දෙමාපියන් දැනුම්වත් කිරිම මගින් ඉහත අයහපත් මුඛ සෞඛ්‍ය මට්ටම සියයට 60 පමණ දක්වා අඩුකර ගැණිමට හැකිවි තිබෙන බවත් හෙතෙම පැවසිය .

ඒ අනුව මස්කෙලිය කොට්ඨාසයේ මුල් ළමාවිය සංවර්ධනය කිරිමේ මධ්‍යස්ථාන 36 න් පමණ නිර්මාණ ඉදිරිපත් කර තිබින . නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මුඛ සෞඛ්‍ය ඒකකය හා මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පාසල් දන්ත  චිකිත්සක ඒකකය එක්ව සංවිධානය කල කල මෙම වැඩසටහන අවස්ථාවට නෝර්වුඩ් කොට්ඨාසයේ සහකාර ප්‍රාදේශිය ලේකම් ,නුවරඑළිය ප්‍රාදේශිය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ දන්ත වෛද්‍ය නිලධාරි ඩි.එන් රන්දෙණිය ,මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම් එච් ඒ එම් ඉර්ෂාඩ් ,මස්කෙලිය දන්ත චිකිත්සක නිලධාරී ඉරුෂි චානිකා ඇතුළු පිරිසක් එක්ව සිටියහ .

SendShareShare
Previous Post

මාතර ගොවීන් ප්‍රශ්නත් අරන් අනුරව හම්බවෙන්න කොළඹ එයි! ප්‍රශ්න කියද්දී මාලිමාවේ මාතර ඇමැතිතුමිය උත්තර නොදී මාරුවෙලා ගියාට විරෝධය! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉරානය අඩු මිලට තෙල් දෙන්නම් කියද්දී ආණ්ඩුව ඇයි ඉරානයෙන් තෙල් ගන්නේ නැත්තේ? වහාම ඉරානයෙන් තෙල් ගන්න සාකච්ඡා ආරම්භ කරන්න! විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.