• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

March 25, 2026
in Exclusive
Reading Time: 23 mins read
A A
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශපාලන පළිගැනීම්වලට ලක්වු සියලු දෙනාට සමගි ජන බලවේග රජයක් තුළ යුතුකම් ඉටු කරන බවත් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල ස්ථාපිත කර කම්කරු ජනතාව ⁣එම අධ්‍යක්ෂ මණ්ඩලවල නියෝජිතයන් ලෙස පත් කරන බවත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිඥා දුන්නේය.Sri Lanka Latest News

ආදර්ශමත් වෘත්තීය සමිතියක් ලෙස කම්කරුවන්ගේ දුක කඳුළ වේදනාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගය බවත් විකල්ප දේශපාලන ප්‍රවාහයන්හි වෘත්තීය සමිති නායකයන් වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගයට බවත් එය ගෞරවනීය කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය සේවය ශක්තිමත් කරනවා කියා බලයට පැමිණි වත්මන් රජය ලාභ ලබන ආයතන කුණු කොල්ලයට විකුණන විට ඊට විරුද්ධ වූයේ සමගි ජන බලවේගය බවත් එයාර්ලංකා කේටරින්, ලිට්රෝ ගෑස්, ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව ආදි ආයතනවල සේවකයන් පිහිට පතා ආවේ සමාජවාදී කම්කරු නායකයෝ ලගට නොව සමගි ජන බලවේගය හමුවට බවත් වැඩ කරන ජනතාවගේ අයිතිය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් පවා සුරක්ෂිත කරන්නේ සමගි ජන බලවේගය බවත් සෙසු පක්ෂ වැඩ කරන ජනතාව නියෝජනය කළේ බලය ලැබෙන තුරු පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි සේවක සංගමයේ හයවැනි සංවත්සරය නිමිති කර ගෙන සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවැති උත්සවය අමතමිනි.

විදුලි බල මණ්ඩලයේ 23000ක් මහපාරට බස්සවා ජනාධිපතිකම් නගර සභා සභාපතිකම් ගෙන මේ 23000 සේවකයන් අතහැරිය බවත් දැන් සේවකයන් වෙනුවෙන් කතා කරන්නේ සමගි ජන බලවේගය බවත් රාජ්‍ය ආයතනවල පැවැත්ම උදෙසා සැමදාම පෙනී සිටියේ සේවක අයිතිය සුරක්ෂා කිරීමේ ස්ථාවරයේ එදත් අදත් හෙටත් ඉන්නේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එදා ධීවර සංස්ථාව රැක ගන්න සමගි ජන බලවේගය කටයුතු ක⁣ළා.

ධිවර සංස්ථාව ඈවර කරන්න යද්දි පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවලට ගොස් කතා කිරීම නිසා ධිවර සංස්ථාව ආරක්ෂා කළ බවත් වෙන කිසිම විපක්ෂ නායකවරයකු එසේ නොකරන බවත් රාජ්‍ය ආයතන සුරක්ෂා කරනවා කියා රැකගන්නවා කියා බලයට පැමිණි වත්මන් රජයේ පාලකයෝ අද බලය ලබා ගෙන වැඩ කරන ජනතාව නොසලකා හරින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජයට අද බලය දුන් රාජ්‍ය සේවකයා අමතකයි

ලක්ෂ 14ක් වු රාජ්‍ය සේවකයන් අමතක කර කටයුතු කිරිමට රජය කටයුතු කරන බවත් මේ රාජ්‍ය ආයතන සුරක්ෂිත කර ගත යුතු බවත් ඒ වෙනුවෙන් කළ යුතු වැදගත් ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු වුවත් මෙහිදී සේවක අයිතිය සුරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉරාන යුද්ධය ගැන විපක්ෂය අනතුර අගවන විට රජය මඩ ගැහුවා

අද රජයේ මැති ඇමතිවරු මර නින්දෙන් නැගිට කටයුතු කරන බවත් ඉරානයට ඇමෙරිකාව හා ඊශ්‍රාලය ප්‍රහාර එල්ල කළේ 2025 ජුනි මාසයේ සිට බවත් වැඩක් කරන සැබැ රජයක් නම් ⁣ඒ කාලයේ සිටම මේ ගැන අවධානයෙන් සිට සූදානම් විය යුතු බවත් මේ දේවල් ගැන විපක්ෂය පුරෝකථනය කළ බවත් සුදුසු ආකාරයට රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවීමට කටයුතු කළ යුතු වුවත් මේ රජය කලේ් වහල්ලුන් උපයෝගී කර ගෙන විපක්යට මඩ ගැසීම හා විපක්ෂයේ වැදගත් යෝජනා විහිලුවට ලක් කිරී බවත් රජයට මේ බලශක්ති අනාරක්ෂිතභාවයට සූදානම් විය යුතු වුවත් රජය ඒවා කිසිවක් කළේ නැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රජයට ආචාර්ය මහාචාර්වරු හිටියට රජයට ජාත්‍යන්තර දේශපාලනය ගැන කිසිම අවබෝධයක් නැ

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට හා රජයේ ආචාර්ය මහාචාර්වරුන්ට මේවා ගැන අවබෝධයක් ඇති නොවීම පුදුමයක් බවත් මේ ගැටලුව ඇති වූ පසු පාර්ලිමේන්තුවේ විපක්ෂය කළ යෝජනා ජනාධිපතිවරයා නොදැන සිටි බවත් රුසියානු තෙල්වලට ලබා දුන් සම්බාධක විරාමය පවා මේ රජය නොදැන සිටි අවස්ථාවේ ඒ ගැන පෙන්වා දුන් පසු විකාර කතා කියමින් සිටි බවත් කළ යුතු වුයේ මේ තෙල් ලබා ගැනීම වුවත් රජය එය කිරීම ප්‍රමාද කර පසුව රුසියානු තානාපතිවරයා හමුවුවත් තෙල් ගිවිසුම්වලට ගියේ නැති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

මේ රජයේ ප්‍රතිපත්තිය පළමුවත් දෙවනුවත් තෙවනුවත් පළිගැනීමයි

දේශපාලන පළිගැනීම්වලින් දූෂණයෙන් වංචාවෙන් රැවටීමෙන් බොරුවෙන් රාජ්‍ය පාලනය කළ හැකි බවට රජය සිතනවා විය හැකි බවත් මේ වන විට ලෝකයේ වැඩිපුරම තෙල් මිල වැඩි රටක් බවට අප රට පත්ව සෑම ක්ෂේත්‍රයක්ම දැඩි අසරණ වී කඩා වැටී ඇති බවත් මේ නිසා අධ්‍යාපනය හා සෞඛ්‍ය යන ක්ෂේත්‍ර පවා කඩා වැටී ඇති බවත් එයට හේතුව රජයේ පෙර සූදානමක් නොමැති වීම බවත් මේ රජය අසීමිත ලෙස තෙල් මිල ඉහළ යවා ආර්ථිකය සංකෝචනය කර ආදායම් මාර්ග විනාශ කර දුප්පත්කම වැඩි කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දුප්පත්කම ගැනවත් මේ රජයට හරිහමන් දත්ත නැ

රටෙන් 1/3ක් දුප්පත් නිසා මේ ගැන ප්‍රශ්න කරන විට උත්තර දෙන්න කල් ඉල්ලා සිටින බවත් අදක්ෂ කයිවරුකාර මේ රජය නිසා ජනතාව අසරණ වී ඇති බවත් මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත්වුයේ වරායෙන් ගොඩබාන ගානට තෙල් දෙනවා කියා වුවත් දැන් බදු වර්ග හතරක් තෙල්වලට ගහන බවත් දැන්වත් මේ තෙල්මත ඇති බදු අඩු කළ යුතු බවත් මේ ඉන්දන බදු සෘජුවම සැම අංශයකටම බලපාන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

කොච්චර කිව්වත් අපේ එවුන් අහන්නෙ නෑ! මේ මහ දවාලෙත් නුවරඑළියෙ ලයිට් පත්තු වෙනවා! Sri Lanka Latest News

Next Post

හරිනිගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේ තිබ්බ ගුරු හමුවට ගුරුවරු ආවේ නැත්තේ ඇයි? වහාම හේතු පැහැදිලි කරන්න! කලාප අධ්‍යාපන කාර්යාලය සියලුම විදුහල්පතිවරුන්ට ලියුම් ගහයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.