ආණ්ඩුව වර්තමානයේ පැන නැගී ඇති අර්බූදය කළමනාකරණය කිරීමට අසමත්ව ඇති බව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News
සාමාන්‍ය ජනතාවට නොතේරෙන භාෂාවක් වෙනුවට ජනතාවට තේරෙන භාෂාවක් උපයෝගී කරගෙන මෙම ආර්ථික විග්‍රහය සිදුකිරීම විශේෂත්වයක් විය.










