බතික් ඇමැති ලෙස නම පටබැදී ඇති දයාසිරි ජයසේකර මහතා අද (20) දින පාර්ලිමේන්තුවේ ආරම්භක රැස්වීම සදහා පැමිණ සිටි ආකාරය පිළිබද සියලු දෙනාගේම කතාබහට ලක්විය.
ඒ තමන්ට ලබා දුන් අමාත්‍යංශය අනුව යමින් බතික් ඇදුමින්ම සැරසී ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වී සිටීම නිසාය.











